Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DPG-Social-Empowerment-1280x645.jpeg

1min190
දිගුකාලීන ප්‍රජා සංවර්ධනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම (David Pieris Group Social Empowerment Drive) නමින් දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් එළඹෙන 2026 ජූලි 15 සිට 19 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සුවිශේෂී වැඩසටහන මඩකලපුව, […]

TruRout.jpg

1min480
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් කරමින් රියැදුරන්ගෙන් ගමන් වාරයකට කොමිස් ගාස්තු අය නොකරන ශ්‍රී ලංකාවේ ප්‍රථම රයිඩ්-හේලිං වේදිකාව වන TruRout නිල වශයෙන් හඳුන්වා දී තිබේ. සාම්ප්‍රදායික කොමිස් පදනම් කර ගත් ව්‍යාපාර ආකෘතිය වෙනුවට දායකත්ව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් රියැදුරන්ගේ ආදායම වැඩි කිරීම හා මගීන්ට විනිවිදභාවයෙන් යුත් ගාස්තු පද්ධතියක් හදුන්වා දීම මෙහි අරමුණයි. TruRout හරහා […]

SLIM-DIGIS-Launch-IMG-LBN.jpeg

1min170
කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ප්‍රධානතම ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල වන ‘SLIM DIGIS 2.6’, මෙවර ‘The Mission to Extraordinary’ (අසාමාන්‍ය ජයග්‍රහණ කරා යන මෙහෙයුම) යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තේමාව නිර්මාණය කර ඇත්තේ නව අදහස් සොයා යාම, සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කර ගැනීම සහ බලාපොරොත්තු වන සීමාවන්ගෙන් […]

Capture-14.jpg

1min160
ජනතා ප්‍රසාදය ඉහළ නංවාගනිමින් LMD Readers’ Choice 2026 ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා ඉදිරියට ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life මෙවර LMD Readers’ Choice Most Loved Brands 2026 හි ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ […]

Dr.-K.A.-Buddhima-Indu-Abeygunawardena.jpg

1min180
ශ්‍රී ලංකාවේ ඇගැලුම් කර්මාන්තයට, මෙහෙයුම් විශිෂ්ටත්වයට, නවෝත්පාදනයට හා ආයතනික නායකත්වයට දුන් සුවිශේෂ දායකත්වය අගයමින් ආචාර්ය කේ. ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Business World International Organization සංවිධානය කළ ගල්කිස්ස හෝටලයේදී පැවති BWIO 2026 සම්මාන උළෙලේදී Women Icon of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවාය. වසර 25කට අධික ඇගැලුම් කර්මාන්ත අත්දැකීම් සහිත ආචාර්ය අබේගුණවර්ධන වෙළෙඳ භාණ්ඩ කළමනාකරණය, මූලාශ්‍ර […]

C.jpg

1min200
ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය ශක්තිමත් කිරීමේ සුවිශේෂ පියවරක් තබමින් Ceylon Green Life Plantation (CGLP) සමාගම Ceylon ECO Resort ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළේය. ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ අක්කර 90ක භූමි ප්‍රදේශයක ඉදි කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා ජෛව විවිධත්ව සංරක්ෂණය එකම වේදිකාවකට ගෙන එන නවතම සංවර්ධන ආදර්ශයකි. දැනට […]

Capture-13.jpg

1min150
සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටමේ නව ප්‍රමිතියක් සනිටුහන් කරමින්, ‘2026 ජාතික තත්ත්ව සහ ඵලදායිතා සම්මේලනයේ දී’ (NCQP) සම්මාන 30ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය සමත්ව ඇත. මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම සම්මාන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ. රන් සම්මාන 22ක්, රිදී සම්මාන 7ක් සහ එක් ලෝකඩ සම්මානයකින් සමන්විත […]

Amana-Takaful-Logo1.jpg

1min110
දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අමානා තකාෆුල්  සමාගම සිය හිමිකම් කොටස් නිකුතුව සාර්ථකව අවසන් කර ඇති බව නිවේදනය කොට තිබේ. මෙම නිකුතුවේදී වත්මන් කොටස් හිමියන් වෙත ඔවුන් සතු සෑම කොටස් 14 කටම නව කොටස් 3 බැගින්, රුපියල් 19 ක මිලකට පිරිනමන ලදී. ඒ අනුව වෙන් කරන ලද සමස්ත සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් […]

HNB-Euro-Motors-1280x448.jpg

1min290
ශ්‍රී ලංකාව තුළ වාහන හිමිකාරිත්වය ලබා ගැනීම නවමු මාවතකට යොමු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව, යුරෝ මෝටර්ස් (Euro Motors) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ හරහා හඳුන්වා දෙන නවීන මූල්‍ය විසඳුම් නිසා පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ වාහන ඉතා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. මෙරට පාරිභෝගිකයන්ට ඉහළ පෙළේ වාහන වඩාත් පහසුවෙන් සහ සහනදායී මිලකට මිලදී ගැනීමට හැකිවන අයුරින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව