Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sugar-Factory-LBN.jpg

1min320
ජාතික නිදහසින් පසු මෙරට බිහිවූ දැ ප්‍රථම හා මානව දැතින් නිර්මාණය වූ විශාලතම වාරි ව්‍යාපෘතිය ඉඟිනියාගල සේනානායක සමුද්‍රයයි. එවකට අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව නැගෙනහිර ආර්ථික පුනර්ජීවනයේ පියවරක් වූ එය ගොවිතැන නගා සිටුවීමේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ද විය. එහි එක් පියවරක් වූයේ 1960 වසරේදී රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ යි. 1996 වසර […]

Image-LBN-2.jpg

1min220
LB Finance සමාගම මෙරට ගනුදෙනුකරුවන්ට වඩා විශිෂ්ට ඩිජිටල් සේවාවක් අත්විඳීමේ අවස්ථාව උදා කරමින් සිය ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි සියලු‍ම ශාඛා ජාලයන්හි ජාල යටිතල පහසුකම් නවීකරණයකට ලක් කරන ලදී.  සිය සේවාවන්හි විශ්වාසනීයත්වය, වේගය සහ දත්ත ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා Huawei සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනගා ගැනීමටද LB Finance සමාගම […]

SLIIT-Family.jpg

1min190
“බ්‍රෝ” යනු SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නිතරම පාහේ ඇසෙන වදනකි. අධ්‍යයන ශාලා, විදුලි පඩිපෙළ, ආපනශාලා මෙන්ම කොරිඩෝවන් ද සිසුන්ගේ සජීවී කතාබහෙන් නිරන්තරයෙන් දෝංකාර දෙයි. ඔවුන් එහිදී විවිධ ව්‍යාපෘති කටයුතු සාකච්ඡා කරති, තම වෙහෙස මහන්සිය හා නොසන්සුන්තාවයන් පවසති, නවතම සිනමාපට පිළිබඳ විවාද කරති, නැතහොත් එකිනෙකා සමඟ සිනාසෙමින් විනෝද වෙති. “බ්‍රෝ, මට නෝට්ස් ටික එවන්නකෝ” හෝ “බ්‍රෝ, […]

Image-Sliit-LBN.jpg

1min210
නිර්මාණශීලිත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්ව අභිලාෂයන් ඇගයීමට ලක් කෙරෙන, මෙරට ප්‍රමුඛතම වාර්ෂික විලාසිතා සැණකෙළිය වන VogueFest’26 තෙවන වරටත් අඛණ්ඩව දියත් කිරීමට සූදානම් වන බව SLIIT Business School ඉමහත් ප්‍රමෝදයෙන් යුතුව නිවේදනය කරයි. හුදෙක් ආකර්ෂණීය විලාසිතා දැක්මකට එහා යමින්, උසස් අධ්‍යයන විශිෂ්ටත්වය සහ වර්ණවත් විලාසිතා ක්ෂේත්‍රය එකිනෙක යා කරන සුවිශේෂී මාවතක් බවට පත්ව ඇති VogueFest, නැගී එන […]

Image-LBN-1.jpg

1min150
ලෝක මුල්‍ය බැංකු සම්මාන උළෙලේ දී (World Finance Banking Awards 2026) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව, විශිෂ්ටතම වාණිජ බැංකුව සහ විශිෂ්ටතම ආයතනික යහපාලනය යන ක්ෂේත්‍රයන්ට  අදාළ ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් වී තිබේ.‍ ජාත්‍යන්තර මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන එක්සත් රාජධානියේ පිහිටි World Finance සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී […]

Capture-16.jpg

1min120
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදී මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු (Best Customer-Centric Supplier) ලෙස සම්මානයට පාත්‍ර විය. සැපයුම්ජාල ක්ෂේත්‍රය සඳහා වන කාණ්ඩය යටතේ මැක්ලරන්ස් සමාගම මෙම සම්මානය දිනාගත් අතර, ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ඇගැයීමක්, විශිෂ්ඨ සේවාවක් සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ලබාදීමට ඔවුන් […]

LPL-Star-Sports-new-LBN.jpg

1min150
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Innovative Production Group ^IPG& සමාගමේ වාණිජ අයිතිය යටතේ පවතින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ඔ20 ක්‍රිකට් තරඟාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් හි (LPL) එහි 6 වන අදියර 2026 ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිතය. ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ සුවිසල් උනන්දුවක් සමඟින් පැවැත්වෙන මෙවර තරඟාවලියේ […]

Capture-15.jpg

1min210
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික සම්මාන උළෙල වන SUN Awards 2026 ‘අනාගතය නව මානයකින් දකිමු’ (Reimagine the Future) යන තේමාව යටතේ මෑතකදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී 2025/26 මුල්‍ය වර්ෂයේදී සමූහයේ ව්‍යාපාරික වර්ධනය, සාමූහිකත්වය, නායකත්වය සහ ආයතනික සාධනීය වෙනස්කම් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කෙරිණි. සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර […]

Image-01-LBN.jpeg

1min130
Hikvision Sri Lanka සමාගම විසින් සංවිධානය කරන ලද ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. නවීන ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා බුද්ධිමත් තාක්ෂණය  දායක කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, තාක්ෂණික විශේෂඥයින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ. මෙම සමුළුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව