Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-12.jpg

1min190
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ තම අසමසම නායකත්වය හා විශිෂ්ටත්වය යළි තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව 2026 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇති අතර, බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක තවත් ගෞරවනීය සම්මාන හයක්ද දිනාගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් එක වර ලබාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව […]

Vietjet-aircraft-2-LBN.jpg

2min240
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 08 – වියට්ජෙට් එයාර් මඟින්  ශ්‍රී ලාංකික සංචාරකයින් උදෙසා  ජූලි මාසයේ ‘Double Day’ (7/7) සැමරුම වෙනුවෙන් ජූලි 7 සිට 9 දක්වා දින තුනක් පුරා ක්‍රියාත්මක වන සුවිශේෂී දීමනා රැසක් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙමගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට අඩු පිරිවැයක් සහිතව සිය මීළඟ සංචාරය සැලසුම් කිරීමට අවස්ථාව උදාවේ. මෙම විශේෂ දීමනා වැඩසටහන […]

Range-Shot-Final-1.jpg

1min270
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, සිය සන්නාම අනන්‍යතාව සහ බුද්ධිමය දේපළ සඳහා වන සුවිශේෂී හිමිකාරිත්වය සහ අයිතිවාසිකම් තහවුරු කරගනිමින් සිය අනන්‍යතාව රැක ගැනීමට සමත්ව ඇත. මෙම අධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ පාරිභෝගිකයන් සහ වෙළඳ හවුල්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, ‘Baby Sherami’ යන නාමය යටතේ ක්‍රියාත්මක වූ, සැබෑ නිෂ්පාදනයට බෙහෙවින් සමාන […]

FIFA-Image.jpg

1min170
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා ආරම්භ වූයේ ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගනිමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය. කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් 3හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස කොකා-කෝලා කටයුතු කරන්නේ වසර 50කට ආසන්න කාලයක් පාපන්දු ලෝක කුසලාන තරඟාවලි 12ක් සමඟ එක් වීමේ අභිමානයද තමන් සතු කර ගනිමිනි. මෙවර තරඟාවලිය, […]

Capture-11.jpg

1min480
ශ්‍රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව වසර ගණනාවක් පුරා දැඩි මහජන සංවාදයකට ලක්වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයකි. විශේෂයෙන්ම කටුපොල් වගාව පස විනාශ කරන බවට නගන චෝදනාවත් පාංශු ඛාදනය වේගවත් කරනවන බවත්, වගා බිම්වල යටි වෘක්ෂලතා ජෛව විවිධත්වය අඩු කරයි යනුවෙන් පවතින මිත්‍යා මතයන් සහ සහ වැවිලි පරිසර පද්ධතිවල සමස්ත පාරිසරික සෞඛ්‍යය දුර්වල කරයි යන චෝදනා බොහෝවිට […]

Logo-New-Anthoneys.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් අවශ්‍යතාවය පිළිබඳ උනන්දුවක් දක්වන සහ ක්ෂණික ආහාර සංස්කෘතිය දිනෙන් දින ඉහළ යාම නිසා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව රටේ වාර්ෂික කුකුළු මස් පරිභෝජනය මේ වන විට මෙට්‍රික් ටොන් 258,000ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම සුවිසල් පරිභෝජනය  පිටුපස බොහෝ පාරිභෝගිකයන් නොදකින පැතිකඩක් තිබේ. ඒ, බොහෝ සත්ත්ව ගොවිපළවල සිටින සතුන් හට වැළඳෙන රෝග […]

Capture-10.jpg

1min130
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් වාහන මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ (trade-in) සේවාවන් එකම ස්ථානයකින් සපුරාගත හැකි ‘Auto Direct’ සුවිශේෂී වේදිකාව (platform) නිල වශයෙන් හදුන්වා දී ඇත. අභියෝගාත්මක මෝටර් රථ වෙළඳපොළක් පවතින වර්තමාන වටපිටාව තුළ, ශ්‍රී ලාංකික වාහන හිමියන් වෙත විධිමත් සහ විනිවිදභාවයකින් යුත් විකල්ප විසඳුමක් […]

Emirates-Premium-Economy-Cabin-LBN.jpg

1min190
එමිරේට්ස් ගුවන් සමාගම අගෝස්තු 8 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර සිය දෙවන දෛනික A350 ගුවන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව, මෙම ගුවන් ගමන සඳහා මෙතෙක් යොදාගෙන තිබූ බොයිං 777 ගුවන් යානය වෙනුවට A350 ගුවන් යානය යොදවන අතර මෙයින් මගීන්ට එමිරේට්ස් හි නවතම පරම්පරාවේ ගුවන් යානය සහ ඉහළ ඉල්ලුමක් පවතින  ප්‍රිමියම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව