Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

R62_0057-2-LBN.jpg

1min110
ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නිල ඇඟළුම් අනුග්‍රාහකයා වන MAS සමූහය 20 වන වරටත් පැවැත්වෙන 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ ඇඟළුම් කට්ටල පසුගියදා නිල වශයෙන් භාරදීම සිදු විය. මෙවර ක්‍රීඩා උළෙල 2026 සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝබර් 4 වනදා දක්වා ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිතය. […]

IMG-2-Sri-Lankan-Expertise-and-AI-Technology-Take-Centre-Stage-in-Cambridge-Launch-of-the-Economic-Crime-Geopolitics-Index-ECGI.jpeg

1min230
කේම්බ්‍රිජ්, එක්සත් රාජධානිය — 2026 අගෝස්තු 25 දකුණු ආසියාව සහ ආසියාන් (ASEAN) කලාපය පුරා ආර්ථික අපරාධ (economic crime) මැඩලීමේ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කළ 5 වන වැඩමුළුව අතරතුරදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් විද්‍යාලයේ (Jesus College, University of Cambridge) පැවති 43 වන කේම්බ්‍රිජ් ජාත්‍යන්තර ආර්ථික අපරාධ පිළිබඳ විද්වත් මණ්ඩපයේදී (Cambridge International Symposium on Economic Crime) ආර්ථික අපරාධ […]

Capture-20.jpg

1min130
American Premium Water සමාගම පසුගියදා පැවැත්වුණු Dragons of Sri Lanka Awards 2026 සම්මාන උළෙලේදී Gold Dragon සම්මාන තුනකින් සහ Black Dragon සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය පසුගිය වසරේදී American Premium Water සන්නාමය නැවත දියත් කිරීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ සමාගම අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. 2000 වසරේදී ආරම්භ වූ Dragons of […]

Capture-18.jpg

1min120
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍ය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2026 සමුළුවේදී විශිෂ්ට සම්මාන 12ක් දිනාගත් අතර එම සම්මාන අතරට සමාගම් වෘත්තිකයන් ඉහළම දක්ෂතා දැක්වූවන් ලෙස ඇගයීමට ලක් කළ ජාතික සම්මාන පහක් ද ඇතුළත් විය. මෙම සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම උපදේශක, අධීක්ෂක සහ […]

Capture-17.jpg

1min110
 බස්නාහිර පළාතෙන් පිටත සිය උසස් මට්ටමේ අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කුරුණෑගල මීගමුව පාරේ ‘Sumidag Prime’ හි සිය නවතම ‘Shop-in-Shop’ (SIS) අලෙවිසැල විවෘත කර ඇත. මෙමගින් එම ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට සමාගමේ ටයර් නිෂ්පාදන සමඟ වෘත්තීය මට්ටමේ වාහන සේවා වඩාත් සමීප කරවයි. මල්කඩුවාව ප්‍රදේශයේ වෙලගෙදර විද්‍යාලය අසල පිහිටි මෙම නවතම අලෙවිසැල, මෙරට තුළ […]

Ceylon-Green-Vibe-Creation-LBN.jpg

1min80
ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට නව පරිච්ඡේදයක් එක් කරමින් මහා පරිමාණ චිත්‍රපට නිෂ්පාදනය, නවීන තාක්ෂණයෙන් සමන්විත ස්මාර්ට් සිනමාහල් සහ නව චිත්‍රපට බෙදා හැරීමේ ජාලයක් ඒකාබද්ධ කළ පුළුල් සිනමා පරිසර පද්ධතියක් මෙරට ගොඩ නැගීම සඳහා Ceylon Green Vibe Creation සමාගම දැවැන්ත ආයෝජන වැඩපිළිවෙළක් අරඹයි. මෙම වැඩපිළිවෙළ යටතේ වසරක් තුළ උසස් ප්‍රමිතියෙන් යුත් වෘත්තාන්ත චිත්‍රපට 10ක් නිෂ්පාදනය කිරීමටත්, […]

Capture-16.jpg

1min140
2026 වසරේ හජ් වන්දනාකරුවන් සඳහා සාර්ථක ලෙස බැංකු සේවා පහසුකම් සැලසීමෙන් අනතුරුව, 2027 වසරේදීද හජ් වන්දනාව සඳහා බැංකු සේවා සැපයීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් අමානා බැංකුව තෝරාගෙන තිබේ. තරගකාරී තෝරාගැනීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංචාරක සේවා සපයන්නන් සහ වන්දනාකරුවන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන්ට […]

Capture-15.jpg

1min220
ඔස්ට්‍රේලියානු හෙද වෘත්තියට ලියාපදිංචිය, රැකියා සහ සංක්‍රමණ අවස්ථා ඉලක්ක කර ගත් මාස හයක Nursing Australia Programme වැඩසටහන IIHS වෙතින් ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයක් ගොඩ නඟා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට වෘත්තීය පිළිගැනීම, වෘත්තීය ප්‍රගතිය සහ දිගු කාලීන ජාත්‍යන්තර අවස්ථා සඳහා ඔස්ට්‍රේලියාව වැදගත් ගමනාන්තයක් බවට පත් වෙමින් තිබේ. ඉදිරි වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයන්ට […]

Capture-14.jpg

1min80
Groundworth Pvt Ltd සමාගම විසින් “The Highway by Groundworth” ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කිලෝමීටරයක් වැනි කෙටි දුරකින් පිහිටි මෙම ව්‍යාපෘතිය, දකුණු අධිවේගී මාර්ගය (E01) සහ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02) වෙත ක්ෂණිකව ළඟාවීමේ සුවිශේෂී පහසුව සලසා දෙයි. ශීඝ්‍ර නාගරික සංවර්ධනයක් සහිත ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව