Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-I-LBN.jpeg

1min210
පාරිසරික සුරක්ෂිතතාව යනු නිර්මාණාත්මක ඉදිරිකිරීම් සැලසුමක තිබිය යුතු ප්‍රමුඛතම ලක්ෂණයකි. මිනිසාගේ අවශ්‍යතා නිසි පරිදි සපුරාලන අතරම ජලය, ගස් වැල් හා සතා සිවුපාවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජෙෆ්රි බාවා භාරය මඟින් හඳුන්වා දී ඇති ජෙෆ්රි බාවා Moonamal සම්මානයේ ප්‍රමුඛ අරමුණ වන්නේද එවන් නිර්මාණ සැලසුම් දිරි ගන්වමින් නිර්මාණකරුවන් තුල නව චින්තනයක් ගොඩනැගීමට […]

DPL-Logo-LBN.jpg

1min100
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික්ස් ව්‍යාපාර ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, එහි අනුබද්ධිත සමාගමක් වන ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, නිල වශයෙන් ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙස සිය නාමය වෙනස් කළ බව සමාගම නිවේදනය කර සිටියි. මෙම වෙනස් කිරීම මඟින් ඩේවිඩ් පීරිස් සමූහයේ ලොජිස්ටික්ස් සේවා අංශය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රමුඛ පෙළේ අංගසම්පූර්ණ ලොජිස්ටික්ස් […]

Image-2.jpg

1min90
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකමක්, පහසුවක් සහ පුළුල් රක්ෂණ විසඳුම් රැසක් සැලසීමේ අරමුණින් ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම සහයෝගීතාවය තුළින් […]

Image-03-LBN-1.jpg

1min430
සෑම ව්‍යාපාරයක්ම ආරම්භ වන්නේ වෙළෙඳපොළ හිඩසක් හෝ උපායමාර්ගයක් මතම නොවේ. සමහර ව්‍යාපාර ඊට බොහෝ කලකට පෙර, හුදෙක් අපේ ජීවිතයට දැනෙන කැමැත්තක් හෝ හැඟීමක් මුල් කරගෙන ආරම්භ විය හැකිය. එය පසුව අපගේ වෘත්තිය බවට පත්වන බව අපට වැටහෙන්නටත් බොහෝ කලකට පෙර සිටම, අපේ මුළු ජීවිතය පුරාම අපව ඒ දෙසට ඇද තබා ගැනීමටත් කටයුතු කරනු ඇත. සමහරුන්ට […]

CJ_02649-LBN.jpg

1min250
BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින් වෙනුවෙන් වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා Green EV සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා දෙපාර්ශවය විසින් පසුගියදා නිල වශයෙන් අත්සන් තබන […]

IMAGE-01.jpeg

1min140
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life මෙවර පොසොන් සමයේදී අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් සෞඛ්‍ය, සුභසාධනය සහ මහජන ආරක්ෂාව මූලික කරගත් ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස Janashakthi Life විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලද අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන […]

01-Image-LBN-1.jpg

1min150
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings PLC හි වත්කම් කළමනාකරණ අංශය වන First Capital Asset Management Limited (FCAM) ​​විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද ‘වෘත්තීය අරමුදල් කළමනාකරණය’ (Professional Fund Management) පිළිබඳ කෙටි පාඨමාලාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම පාඨමාලාව […]

1-Aberdeen-Environment-Pix-1-LBN.jpeg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෙන්ම ක්ෂේත්‍ර රැසකට විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස්, ලෝක පරිසර දිනය සැමරීම නිමිත්තෙන්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDGs) සමඟ අනුකූලව පාරිසරික වගකීම, ප්‍රජා සහභාගීත්වය සහ තිරසාර සංවර්ධනය සඳහා සමූහයේ කැපවීම යළි තහවුරු කරමින්, සිය සමාගම් පුරා තිරසාරත්වය කේන්ද්‍ර කරගත් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළේය. සමූහය තුළ විවිධ ක්ෂේත්‍ර […]

First-Capital-Holdings.png

1min170
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපළ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන First Capital Holdings PLC සමාගම First Capital Treasuries PLC (FCT) සමඟ එක්ව, පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක Sri Lanka Climate Fund (Pvt) Ltd මගින් 2025/26 මූල්‍ය වර්ෂය (2025 අප්‍රේල් 01 – 2026 මාර්තු 31) සඳහා පිරිනමන ලද හරිතාගාර වායු (GHG) […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව