Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sleep-Conference-2026-IMG-LBN.jpeg

1min240
කොළඹ, ශ්‍රී ලංකාව: Spa Ceylon ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) හා එක්ව සංවිධානය කළ ‘Sleep Conference 2026’ සුවබර නින්දක් වෙනුවන් පැවැත්වූ සමුළුව, Comfort World අනුග්‍රහයෙන් 2026 සැප්තැම්බර් 23 වන දින කොළඹදී පැවැත්විණි. “Unlocking the Power of Sleep” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම, ප්‍රායෝගික ජීවන රටා උපදෙස් සහ […]

Photo-1-1-LBN.jpg

3min200
කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් සේවාව ඇතුළුව, වියට්ජෙට් සන්නාමය යටතේ ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන්වල මගීන් සඳහා නොමිලේ Wi-Fi පහසුකම් ලබා දෙනු ඇත. පළමු අදියරේ දී ස්ටාර්ලින්ක් පහසුකම වියට්ජෙට් ගුවන් යානා 120 ක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඉදිරියේ දී ගුවන් සමාගමේ අනාගත ගුවන් යානා ජාලය වෙත ද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර […]

4-SSP-wine-dining-LBN.jpg

1min230
2026 සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මාලදිවයිනට අයත් Sun Siyam Resort හි ‘Privé Collection හි කොටසක් වන Sun Siyam Pasikudah හි විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙන බව නිවේදනය කොට තිබේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ  සංස්කෘතික උරුමය, ප්‍රණීත ආහාර මෙන්ම ස්වභාව සෞන්දර්යය අගය කරමින්, ප්‍රජා මූලික තිරසාර ක්‍රියාකාරකම් ද සහිතව […]

Antara-IMG-1-LBN.jpg

1min170
කොළඹ ආසන්නයේ පිහිටි ජනප්‍රියම මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් තලවතුගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්, Groundworth (Pvt) Ltd සමාගම විසින් “Antara by Groundworth” නමින් සිය නවතම ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සීමාවටත්, බත්තරමුල්ල පරිපාලන නගරයටත් ඉතා ආසන්නයෙන් පිහිටි මෙම ව්‍යාපෘතිය, නිදහස් හා සන්සුන් වටපිටාවක පිහිටි වටිනා නේවාසික ඉඩම් කොටස් 12කින් සමන්විත වේ. පූර්ණ […]

Capture-37.jpg

1min260
මිනුක් වීරකෝන් විසිනි මානව ඉතිහාසයේ වැඩි කාලයක් පුරා දැනුම ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබුණේ සීමිත පිරිසකට පමණි.  අද වන විට  අන්තර්ජාලය තුලින් මේ තත්ත්වය වෙනස්ව ඇති අතර ඕනෑම කෙනෙකුට විශාල දැනුම් සම්භාරයක් ඉතා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ. ගෝලීය දකුණේ රටවල් සඳහා වන ජාත්‍යන්තර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන දිනය යෙදී තිබෙන අද (සැප්තැම්බර් […]

JAAF-Logo.png

1min180
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද? පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින […]

WhatsApp-Image-2026-09-14-at-9.30.23-PM.jpeg

1min300
Allianz Insurance Lanka Limited විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ විධිමත් ගමනාගමන පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ප්‍රජා සත්කාරක වැඩසටහනක් වන Allianz Protect අඛණ්ඩව පස්වන වරටත් ක්‍රියාත්මක කෙරේ. සැප්තැම්බර් 14 වැනිදා සිට 16 වැනිදා දක්වා තෙදිනක් පුරා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, […]

Capture-36.jpg

1min200
Jetour, Dongfeng, JAC, Bonluck, Ankai සහ Joylong ඇතුළු තම සන්නාම එකතුවට අයත් මගී වාහන, බස් සහ ලොරි රථ සඳහා අවශ්‍ය සියලුම Genuine අමතර කොටස් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සලසමින්, Euro Motors සමාගම කොළඹ 10, ශ්‍රී සද්ධර්ම මාවතේ, නො අංක 27 ස්ථානයෙහි පිහිටි සිය අමතර කොටස් ප්‍රදර්ශනාගාරය මෑතකදී නැවත විවෘත කරන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද […]

Capture-35.jpg

1min170
Prime Lands සමාගම සිය YouTube නාලිකාවේ ග්‍රාහකයන් 100,000 සීමාව පසුකරමින් ‘YouTube Silver Play Button’ හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම දේපළ සංවර්ධන සමාගම බවට පත්වීමට පසුගියදා සමත් විය. Prime සමූහය සිය 30 වැනි සංවත්සරය සමරන අවස්ථාවක මෙම සන්ධිස්ථානය සනිටුහන් වීම විශේෂත්වයකි. මෙය Prime සමූහය දශක තුනක් පුරා අත්කරගත් සාර්ථකත්වයට නව ඩිජිටල් මානයක් එක්කරන සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව