Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG_6547-LBN.jpg

1min230
ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් පවත්වන ලද 2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ලංකා මෝටර් රථ සංගමය (AAC) තේරී පත්වී තිබෙනවා. දිට්වා සුළි කුණාටුටව ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක කළ ‘AAC Mobility Lifeline’ සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන ‘Solar-Guard’ යන ව්‍යාපෘති ද්විත්වය වෙනුවෙන් AAC වෙත මෙම සම්මානය […]

Capture-3.jpg

1min210
Sysco LABS හි GLO (Guiding Leadership & Outreach) වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා කොළඹ Courtyard by Marriott හිදී පැවැත්විණි. මෙම වැඩසටහන Association of Human Resource Professionals (AHRP) සහ Global Learning Lab (GLL) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලදි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පාදක කරගනිමින් සැලසුම් […]

Capture-2.jpg

1min240
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, නල්ලූර් උත්සවයට සමගාමීව දින 10ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමකින් යුත් නල්ලූර් උත්සව සමයේ යාපනය ප්‍රදේශයේ ජනතාව සමඟ පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි ප්‍රධානතම අරමුණ විය.  ජීවිත රක්ෂණය සහ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම […]

Image-GASL-LBN.jpeg

1min250
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට නව මාවතක් විවර කරමින්, ‘JEWELS 2026’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සහ තරගාවලිය 2026 දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල කොළඹ නෙළුම් කුලුනේදී පැවැත්වීමට නියමිතය. ‘From Sri Lanka to the World’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මැණික් විශේෂඥයින්ගේ සංගමය (Gemmologists Association of Sri Lanka – […]

IMAGE-2-1280x854.jpg

1min160
ශ්‍රී ලංකාවේ නේවාසික නිවාස සැළැසුම් හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ දැක්වූ විශිෂ්ටත්වය අගයමින් Ishara Homes Pvt Ltd Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී Sri Lanka’s Best House Design and Construction Company 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. වාස්තු විද්‍යාත්මක සැළැසුම්, ඉංජිනේරු විශේෂඥතාව සහ ඉදි කිරීම් හැකියාව ඒකාබද්ධ කරමින් පාරිභෝගික අවශ්‍යතාවලට ගැළැපෙන පුද්ගලානුබද්ධ කළ නිවාස විසඳුම් සැපැයීම වෙනුවෙන් Ishara […]

a.jpg

1min200
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම වසරේ මාර්තු මාසයේදී ආරම්භ කළ පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුව විසින් ද සොයිසා කාන්තා රෝහලේ අංක 03 සහ 04 වාට්ටු පසුගියදා රෝහල වෙත භාරදෙන ලදී. රෝහලේ රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් සඳහා ප්‍රතිකාර ලබාදෙන අංක 03 සහ 04 දරන වාට්ටු වාර්ෂිකව දළ වශයෙන් දරු ප්‍රසූති 2,500 සිට […]

Capture-1.jpg

1min100
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hayleys Mobility සතු පුළුල් වන මගී […]

Image-01-LBN.jpg

1min250
මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද  IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions) ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන ඔස්සේ තාක්ෂණික පාර්ශ්වකරුවන්, අලෙවිකරුවන්,  පද්ධති ඒකාබද්ධ කරන්නන් (system integrators) සහ තොරතුරු […]

Image-1.jpeg

1min280
HUTCH සමාගම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින්, මෙරට ප්‍රමුඛතම ඇගයීම් සහ සම්මාන උළෙලවල් 04ක් සඳහා දායකත්වය ලබාදීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, විකුණුම් කුසලතා අගයන National Sales Awards, ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනයන් අගයන SLIM Digi Awards, සාර්ථක සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් උදෙසා පිරිනැමෙන SME Development Awards, සහ […]

WhatsApp-Image-2026-10-01-at-08.59.03-LBN.jpeg

1min280
Barista Coffee Lanka පුද්. සමාගම සිය අධ්‍යාපනික, වෘත්තීය පුහුණු සහ මානව සම්පත් සංවර්ධන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ප්‍රථම NVQ Level 4 සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා RNH ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම සුවිශේෂී සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී NVQ Level 4 පාඨමාලාව සාර්ථකව අවසන් කළ වෘත්තීය බැරිස්ටා සේවකයන් 17 දෙනෙකු නිල ඇගයීමට හා සම්මානයට පාත්‍ර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව