Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SIT-LBN.jpg

1min510
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වන සුමති හෝල්ඩින්ග්ස් හි තාක්ෂණික අංශය වන Sumathi Information Technologies (Pvt) Ltd මේ වසරේ දී සිය 25 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ජාලකරණ (Networking) සහ End Devices සැපයීමේ සිට පුළුල් පරාසයකින් යුත් ආයතනික විසඳුම් සහ පද්ධති ඒකාබද්ධකරණ සේවා සපයන්නෙකු වශයෙන් Sumathi IT ආයතනය, […]

Capture-6.jpg

1min230
ප්‍රථම වරට පැවැත්වූ ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල මඟින් විවිධ ක්ෂේත්‍රවල නවෝත්පාදනය, විශිෂ්ටත්වය සහ බලපෑම ඇගයේ 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රමුඛතම අංගයක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල සැප්තැම්බර් 30 දින Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඒත් සමඟින් මේ දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු […]

The-Chief-Executive-Officer-Mr.Geethal-Anthony-cuts-the-ribbon-to-officially-open-the-TVS-Knowledge-Center-in-Ragama-LBN.jpg

1min240
යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයට දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ තවත් පියවරක් ශ්‍රී ලංකාවේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, TVS ලංකා පුද්ගලික සමාගමේ TVS Knowledge Center හි දෙවැනි පුහුණු මධ්‍යස්ථානය රාගමදී විවෘත කෙරිණි. නව මධ්‍යස්ථානය මඟින් කාර්මික ශිල්පීන්, අලෙවි හා සේවා කණ්ඩායම් සහ කර්මාන්තයට පිවිසීමට අපේක්ෂා කරන […]

Cambridge-office-PR-release-Image-LBN.jpeg

1min260
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 සැප්තැම්බර්: Cambridge University Press & Assessment ආයතනය, ශ්‍රී ලංකාව තුළ සිය නිල නියෝජනය තවදුරටත් ශක්තිමත් කරමින් ‘කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් ඇන්ඩ් ඇසෙස්මන්ට් ලංකා (පුද්ගලික) සමාගම’ (Cambridge University Press & Assessment Lanka (Pvt) Ltd) ස්ථාපිත කර තිබේ. කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටුවන ලද නව කාර්යාලය සහ දේශීය කණ්ඩායම හරහා, ශ්‍රී ලංකාවේ පාසල්, […]

Picture4.jpg

2min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Taste of Shangri-La 2026’ ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග සහ ඉන්දියන් සාගර කලාපය ඇතුළු ලොව පුරා පිහිටි Shangri-La හෝටල් 11ක ආපනශාලා 25ක් ආවරණය කරමින් […]

Image.jpg

1min210
චාර්ටිස් රිස්ක්ටෙක්100® 2027 සඳහා අලුතින් හඳුන්වා දුන් වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් කාණ්ඩය යටතේ මෙම ඇගයීම පිරිනමා ඇත බෙංගලූරු, කර්ණාටක, ඉන්දියාව පේයූ සමාගමට අයත් සහ සම්පූර්ණ පරාසයක පේටෙක් සේවා සපයන විබ්මෝ, වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් නවෝත්පාදනය වෙනුවෙන් චාර්ටිස් රිස්ක්ටෙක්100® ඩිස්රප්ටර් සම්මානය දිනා ගෙන ඇත. විබ්මෝ ඒජෙන්ටික් රිස්ක් ඉන්ටෙලිජන්ස් ඇසිස්ටන්ට් (ඒරියා) සහ එහි පුළුල් වංචා […]

Capture-5.jpg

1min200
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිසිල් හා මනරම් පරිසරයක පිහිටි කාමර 16කින් සමන්විත EKHO Belihuloya විවෘත කිරීමත් සමඟ EKHO Hotels & Resorts සිය හෝටල් ජාලය තව දුරටත් පුළුල් කර තිබේ. EKHO සන්නාමය යටතේ ක්‍රියාත්මක වන හය වැනි හෝටලය වන මෙය ස්වාභාවික සුන්දරත්වය හා වික්‍රමාන්විත අත්දැකීම් සඳහා ජනප්‍රිය වෙමින් පවතින බෙලිහුල්ඔය ප්‍රදේශයට නව ආගන්තුක සත්කාර අත්දැකීමක් එක් […]

Capture-4.jpg

1min180
උදා වී ඇත්තේ පොත් වසන්තයයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සුවිසල් මංග්‍යයක් බවට පත්ව ඇත්තේ ඒ නිසාමය. එහෙත් පොත් මිලදී ගැනීම යනු පහසු කටයුත්තක් නොවේ. ඒවායේ මිල ගණන් ඉහළ යාම ඊට ප්‍රධාන හේතුවයි. තමන් කැමති, තමන් කියවීමට ආසාවෙන් බලා සිටින පොත් පත් මිලදී ගන්නට පෙරුම් පුරමින් සිටියද ඒ සියලු පොත් පත් […]

Picture1.jpg

1min300
අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පසුගියදා කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කළේය. අමානා බැංකුව යනු ශ්‍රී ලංකාවේ පොලිය මත පදනම් වූ බැංකු ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ක්‍රියාත්මක වන එකම බැංකුවයි. 2011 වසරේදී ආරම්භ වූ අමානා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි ස්වාධීන බැංකුවක් වන අතර, එය කොළඹ කොටස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව