ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 31, 2023
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමඟ එක්ව සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ සමාගම් 10 න් එකක් ලෙස නැවත වරක් ගෞරවයට පාත්‍ර කර ඇත. 2023 අගෝස්තු 18 වැනි දින ප්රදානය කරන ලද ‘MAC’ සම්මාන උළෙලේ නවතම සංස්කරණයේ දී […]









