Tag: සෙලින්කෝ ලයිෆ්

FS-17-Malaysia-LBN.jpg

1min340
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ 17වන වැඩසටහන නිමාවට පත් කරමින් රක්ෂණ ඔප්පු හිමියන් දස දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මැලේසියාවේදී සුඛෝපභෝගී දින හතරක් ගත කළහ. විනෝදයෙන් පිරුණු ගමනේ දී සංකේතාත්මක පෙට්‍රොනාස් නිවුන් කුළුණු, පෙට්‍රොනාස් කුළුණු සමීපයේ ලේක් සිම්ෆනි සහ ජල දර්ශනය නැරඹූ අතර KLCC මින් මැදුර ද දැක බලා […]

Overseas-tours-2024-Dubai-LBN.jpg

1min360
දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගමේ ඉහළ දස්කම් දැක්වූ විකුණුම් වෘත්තිකයින් පිරිසක් සිය සාර්ථකත්වය මෑතකදී ඩුබායිහි සැමරීය. සෙලින්කෝ ලයිෆ් ‘සේලස් සුපර්ස්ටාර්’ (Sales Superstar) තරගයේ ඉලක්ක ජයගත් පුද්ගලයින්, තවත් විකුණුම් තරගයක ජයග්‍රාහකයින් සහ ඒ දෙපිරිසගේ පවුල්වල සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට අයත් විය. ඩුබායිහි ඔවුන් ලබාගත් අත්දැකීම් අතර ගෝල්ඩ් සූක් (Gold souk) […]

FS-17-Turkiye-1-LBN.jpg

1min420
ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකීය පවුල් පහකට සංචාරක ලෝලීන්ගේ සිහිනයක් වන ලොව ඓතිහාසික සහ සංස්කෘතිමය වශයෙන් වැදගත් ම නගරයක් වන තුර්කියෙහි ඉස්තාන්බූල් වෙත සංචාරය කිරීමේ සිහිනය යථාර්ථයක් විය. සෙලිකෝ ලයිෆ් හි ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ විශිෂ්ට ත්‍යාගලාභී ජයග්‍රාහකයින්ට දින පහක් පුරාවට, සමාගම විසින් ලබා දුන් ගුවන් ටිකට්පත්, […]

Medical-Saver-Plan-launch-LBN.jpg

1min310
රක්ෂණ ඔප්පුව කල්පිරුණු පසු තවත් වසර 20කට සෞඛ්‍ය වියදම් ආවරණය කරන අරමුදලක් ගොඩනඟන නව ජීවිතාරක්ෂණ සැලැස්මක් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. අදත්, හෙටත්, රක්ෂණ කාල සීමාවෙන් ඔබ්බටත් සෞඛ්‍ය වියදම් පියවීම සඳහා නිර්මාණය වූ මෙරට ප්‍රථම රක්ෂණ සැලැස්ම සෙලින්කෝ ලයිෆ් Medical Saver ලෙස නම් කර ඇත.     “සෞඛ්‍ය වියදම් අතිශයින් ඉහළ […]

FS-17-Pearl-Bay-LBN.jpg

1min380
2024 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නවතම ජල ක්‍රීඩා පහසුකම් සහිත පර්ල් බේ තේමා උද්‍යානයේ දී විනෝද වීමට දහසකට ආසන්න පිරිසකට අවස්ථාව හිමි විය. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට එදින උද්‍යානය තුළ සැරිසැරීමට අවස්ථාව ලබා දුන් අතර ජීවිත රක්ෂණ වෙළඳපොළෙහි ප්‍රමුඛයා […]

Annual-Awards-2024-LBN.jpg

1min430
දශක දෙකක ශ්‍රී ලංකාවේ වෙළඳපොළ නායකත්වය මෑතකදී සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් දශකයකට රටේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය පවත්වාගෙන යාමට අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත. වෝටර්ස් එජ් හි පැවැති සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මුතිය උද්‍යෝගයෙන් සම්මත කරන ලදි. එහිදී 2023 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් හි වර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වයට සමාගමේ ඉහළ ම දස්කම් දැක්වූවන් […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ දශක දෙකක අඛණ්ඩ වෙළඳපළ නායකත්වයේ සන්ධිස්ථානය අත්පත් කර ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2023 දෙසැම්බර් 31න් අවසන් වන වසර තුළදී විශිෂ්ඨ වාරික ආදායම් සහ ඒකාබද්ධ ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම  විසින් 2023 දී රක්‍ෂණ ඔප්පු හිමියන්ට වාර්තාගත ලෙස රුපියල් බිලියන 23 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇති අතර එය […]

Peoples-Award-2024-LBN.jpg

1min300
සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 වර්ෂයේදී අඛණ්ඩව 18 වැනි වසරට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කැන්ටාර්’ (SLIM – KANTAR) ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබා ඇත. සෙලින්කෝ ලයිෆ් හි ජනප්‍රියත්වය මෙසේ යළි සනාථ වූයේ, අඛණ්ඩ ව 20 වන වසර සඳහා සමාගමේ වෙළඳපොළ නායකත්වය තහවුරු කරන 2023 මූල්‍ය ප්‍රතිඵල […]

ACCA-reporting-awards-LBN.jpg

1min290
The Association of Chartered Certified Accountants (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව ‘මූල්‍ය සේවා හා රක්ෂණ’ අංශයේ හොඳම වාර්තාව ලෙස සම්මාන ලැබීය. අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය බලපෑම් පැහැදිලිව ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තා මෙම ACCA […]

FS17-Grand-Draw-LBN.jpg

1min270
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනට ස්තූති වන්නට ජීවන වියදමෙහි අඛණ්ඩව වැඩි වීමේ පීඩනය මොහොතකට හෝ පලවා හරිමින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසක් 2024 ජයග්‍රාහී ලෙස ආරම්භ කළහ. ෆැමිලි සවාරි වැඩසටහනේ 17 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව