ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 31, 2026
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 2026 සඳහා ශ්‍රේණිගත කිරීමේදී සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස සිය ස්ථානය එලෙසම පවත්වාගෙන ඇත. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.7ක වටිනාකමක් සහ AAA සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත. සන්නාම වටිනාකම අනුව ‘ශ්‍රී ලංකා 100’ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් ලෙස […]












