ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය 2026 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේදී පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක් කළේය. වීරවිල ඩබල්ට්‍රී බයි හිල්ටන් (Doubletree by Hilton Weerawila) හෝටලයේ පැවති මෙම සම්මාන උළෙල සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ තෝරාගත් අලෙවි නිලධාරීන් […]



