ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 28, 2025
හැටන් නැෂනල් බැංකුවේ සියලු අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසර සඳහා බැංකුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2023 වසරේදී රු. බිලියන 23.6 ක් වූ HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 2024 වසරේදී රු. බිලියන 44.8 දක්වා වර්ධනය වී ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරේ රු. බිලියන […]












