ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 29, 2025
2025 ප්‍රථම අර්ධයේදී SLT සමූහය පෙර වසරේ පැවති අලාභ වාර්තා වීමේ ප්‍රවණතාව මුළුමනින්ම වෙනස් කරමින් රු. බිලියන 4.3 ක බදු පසු ලාභයක් වාර්තා කරයි. සැලසුම් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීම සහ යහපත් මූල්‍ය ප්‍රවණතා හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය 2025 දෙවැනි කාර්තුවේදී 148% කින් වර්ධනය වේ. සුපරීක්ෂාකාරී මූල්‍ය කළමනාකරණය හේතුවෙන් 2025 දෙවැනි කාර්තුවේදී සමූහයේ මූල්‍ය පහසුකම් පිරිවැය […]












