ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2026
සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලිය 2026 සඳහා මෙවර තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ලෙස 503 දෙනකු ලියාපදිංචි වි ඇති අතර, එය ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. කලාපයේ ප්‍රමුඛතම මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලියක් ලෙස ජාත්‍යන්තර කීර්තිය පිළිබිඹු කරමින් මෙවර තරගාවලිය සඳහා රටවල් 12කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්විමට නියමිතය. ඒ සඳහා ඉන්දුනීසියාව. මැලේසියාව. ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව […]












