ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2026
නවෝත්පාදනයන් ඔස්සේ ගොඩනැගුණු ව්යාපාර වෙත ප්රාග්ධනය, ක්ෂේත්රයේ ප්රමුඛයන්ගේ සබඳතා සහ ජාත්යන්තර අවස්ථා උදාකර දෙමින්, First Capital Startup Nation by Hatch Demo Day 2026 වැඩසටහනේදී නැගී එන ආරම්භක ව්යාපාර 10ක් සිය ව්යාපාරික සංකල්ප සාර්ථකව ඉදිරිපත් කරන ලදී. ඔක්තෝබර් 1 වන දින Trace Expert City පරිශ්රයේදී පැවැති මෙම Demo Day හිදී, 2026 වැඩසටහනට සහභාගී වූ ව්යවසායකයින් සිය […]












