Tag: SLT-MOBITEL

eChannelling-LBN.jpg

1min190
මෙරට වැඩිහිටි පුද්ගලයින්ට තම නිවසේ සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ පහසුව ලබා දීම වෙනුවෙන් SLT-MOBITEL සහ eChannelling PLC යන ආයතන Golden Years Care ආයතනයේ වෛද්‍ය විශේෂඥයින් සමඟ එක්ව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම වැඩිහිටි වෛද්‍ය සත්කාරක සේවාව වන ‘eHomecare’ හඳුන්වා දීම පසු ගිය දා සිදු කෙරිණි. දිනෙන් දින වර්ධනය වන සමාජ අවශ්‍යතාවක් […]

SLT-MOBITEL-5G-Launch-Image-One-LBN.jpeg

1min280
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ සුවිශේෂී ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, තම 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. පෙර අත් නොවිඳි වේගවත් බවකින් සමන්විත SLT-MOBITEL 5G […]

Picture2.jpg

1min620
මුහුදු බෙල්ලා යනු ශ්‍රී ලංකාවේ වෙරළ තීරවල සුන්දරත්වය මැනැවින් පිළිබිඹු කරන ස්වභාවධර්මයේ වර්ණවත් නිර්මාණයකි. ඒ මනස්කාන්ත නිර්මාණය මෙවර, එනම් 2026 වසරේ SLT‑MOBITEL දින දර්ශනයේ තේමාව බවට පත් වී තිබේ. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීමට කැප වී සිටින SLT-MOBITEL රටේ සමුද්‍ර පරිසර පද්ධතිවල සුවිශේෂීත්වය ලොවට පෙන්වා දීමට […]

Mobitel-Launch-of-247-Sinhala-Final-LBN.jpg

1min270
දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාව’ හඳුන්වා දී තිබේ. මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24 […]

SLT-Telecom-logo-LBN.jpeg

1min350
අතිනවීන fibre සම්බන්ධතා පහසුකම් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, Windsta City Apartments නිවාස ව්‍යාපෘතියට අතිනවීන fibre සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා පසුගියදා Hestia Engineering (පුද්.) සමාගම සමග ගිවිසුම්ගත විය. මෙම නිවාස ව්‍යාපෘතිය අංක 04, වින්සර් ඇවිනියු, දෙහිවල යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම එකඟතාව තුළින් Windsta City Apartments හි පදිංචිකරුවන්ට SLT-MOBITEL පිරිනමන නවීනතම […]

SLT-Telecom-logo-LBN.jpeg

1min660
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා PepperCube Tracker මගින් 2025 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අංක 1 දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස නම්කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සන්නාමයක් ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. එමෙන්ම පාරිභෝගිකයන් SLT-MOBITEL කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙමගින් මැනැවින් නිරූපණය වන අතර, ඒ […]

Capture-3.jpg

1min730
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වය නැවත වරක් කරළියට ගෙන ආ ‘EngEx 2025 Powered by SLT-MOBITL’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම  ප්‍රදර්ශනයේ නිල සන්නිවේදන සහකරු ලෙස, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගම කටයුතු කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරනු ලබන EngEx ශ්‍රී ලංකාවේ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය […]

AI-Expo-Pictorial-Image-Final-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගමන්මගේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ සහ SLT-MOBITEL සමාගමේ පුරෝගාමීත්වයෙන් පවත්වන ලද මෙරට ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference 2025) පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම ප්‍රදර්ශනය හා සමුළුව නැරඹීමට 12,000 කට අධික පිරිසක් පැමිණි අතර, කීර්තිමත් දේශකයන් 50 කට අධික පිරිසක් එහිදී […]

Image-01-Dr.-Mothilal-De-Silva-Chairman-SLT-MOBITEL.jpg

2min270
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරුවන SLT-MOBITEL, ශක්තිමත් මූල්‍ය ප්‍රතිසාධනයකින් පසුව, ජාතික උපාය මාර්ග සක්‍රීය කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ගමන් මඟ මෙහෙයවන ගාමක බලවේගය බවට පත්ව ඇත. එමෙන්ම SLT-MOBITEL සමාගම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ සමස්ත ආර්ථික වර්ධනය ඉලක්ක කර ගත් රජයේ ප්‍රතිපත්ති සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් […]

Eng.-Eranga-Weeraratne-Hon.-Deputy-Minister-of-Digital-Economy-LBN.jpeg

2min1270
2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින්  SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ ජනතාවට දැනුම් දෙන්නේ මහත් සතුටිනි. එතැනින් නොනැවතී SLT-MOBITEL ආයතනය  මෙරට ඩිජිටල් අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්‍යක් ඉටුකරන්නා වූ  AI සහ ඩිජිටල් තාක්ෂණයේ භාවිතාවන් වේගවත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමට සූදානමින් සිටී. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව