Tag: SLT-MOBITEL

Image-.jpg

1min1380
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු  පීඨයේ දියමන්ති ජුබිලිය  සනිටුහන් කරමින්, එම පීඨය විසින් සංවිධානය කරනු ලබන ‘EngEx 2025’ ඉංජිනේරු ප්‍රදර්ශනය සඳහා  SLT-MOBITEL සිය අනුග්‍රාහකත්වය ලබා දීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසු ගිය දා සිදු කෙරිණි.     ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයට සහයෝගය ලබා දීමේ සහ නවෝත්පාදන දිරිගැන්වීමේ […]

Image-LBN-8.jpg

1min1820
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව සහ SLT-MOBITEL සමූහ ව්‍යාපාරය යටතේ පවතින Sri Lanka Telecom (Services) Limited (SLT-SERVICES) අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. RainbowPages.lk සමග එක් වී Promise.lk වෙබ් අඩවිය හරහා රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය [e-Government Procurement (e-GP) system] වඩාත් කාර්යක්ෂම කිරීම එහි මූලික අරමුණයි.     මේ යටතේ […]

PR-Image-LBN.jpg

1min1460
සංස්කෘතික උරුමයත් තාක්ෂණයේ මහිමයත් එක්තැන් කරන SLT-MOBITEL සහ ශ්‍රී දළදා මාලිගාව අතර සබැඳියාව යළි අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව අඛණ්ඩව 10 වන වසරටත් ශ්‍රී දළදා මාලිගාවේ නිල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරන අතරම රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දායක වීම […]

Image-NBEA-Awards-2025-LBN.jpg

1min1280
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවැත්වුණු 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී [National Business Excellence Awards (NBEA)] සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.     මෙම සම්මාන උළෙලේදී තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් සහ ප්‍රජා සත්කාර […]

SLT-MOBITEL-Koko.jpg

1min1330
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට පුරෝගාමී පහසු ගෙවීමේ [Buy Now, Pay Later (BNPL)] පදනම වන KOKO සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙරට දුරකථන සමාගමක් KOKO සමග හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මේ යටතේ පාරිභෝගිකයන්ට පහසු ගෙවීමේ ක්‍රමයට 4G සහ 5G දුරකථන මෙන්ම රවුටර් වැනි උපාංග මිලදී ගැනීමට හැකි වනු […]

Image-SLT-MOBITEL-strengthens-enduring-partnership-with-IESL-at-Techno-2025-LBN.jpg

1min1290
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන Techno ප්‍රදර්ශනය වෙනුවෙන් යළිත් වරක් එම ආයතනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය ලෙස සැලකෙන Techno ප්‍රදර්ශනය මෙවර ‘සුහුරු දේශයක් සඳහා […]

Image-AI-Pazz-LBN.jpg

1min1420
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණික නීති පර්යේෂණ පදනම වන AI Pazz දියත් කිරීම සඳහා Redblocks AI (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම යාවත්කාලීන වූ ඩිජිටල් නීති පුස්තකාලය සහිත AI Pazz පදනම පර්යේෂකයන්ට සුවිශාල පහසුවක් වනු ඇති අතර, එමගින් ඔවුන්ට […]

Image-LBN.jpg

1min270
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පාරිසරික සමතුලිතතාවයේ පැවැත්ම උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයන නීල කාබන් පරිසරයේ තිරසර පැවත්ම වෙනුවෙන්  විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනෙකුට පර්යේෂණ ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.  මෙම ශිෂ්‍යාවන් කොළඹ, වයඹ සහ ඌව වෙල්ලස්ස යන විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබයි. නීල කාබන් පරිසරය පද්ධති යනු පරිසරයේ පැවැත්මට අතිශයින් වැදගත් වන පරිසර […]

SLIOT-PR-LBN.jpg

1min250
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Internet of Things (IoT) තරගාවලිය ලෙස සැලකෙන SLIoT Challenge හි 2025 අදියරටත් අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. නවෝත්පාදන දිරිගන්වමින් තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා දක්වන නිරන්තර උත්සාහයෙහි තවත් පියවරක් වශයෙන් SLT-MOBITEL විසින් මෙම තරගාවලියට මෙවරත් අනුග්‍රහය ලබාදෙන ලදී. තරගාවලියේ අවසන් මහා තරගය සහ ත්‍යාග […]

Image-SLT-MOBITEL-and-Dept.-of-Pensioners-LBN.jpg

1min280
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර දිගු කලක පටන් පවතින හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය විසින් පසුගියදා පියවර ගන්නා ලදි. මෙය රාජ්‍ය අංශය තුළ සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයන්ට  ඩිජිටල් තාක්ෂණික පහසුකම් සමීප කරවීම සඳහා ගනු ලබන සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. දෙපාර්ශ්වය අතර පවතින මෙම අතිසාර්ථක හවුල්කාරීත්වයකට දශකයකට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව