Tag: SLT-MOBITEL

LPL-Image-Final-LBN.jpg

1min170
ඉදිරියේදී පැවැත්වෙන 2026 Lanka Premier League (LPL) තරගාවලිය වෙනුවෙන් IPG සමූහය සහ SLT-MOBITEL PEOTV අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම හවුල්කාරීත්වය මඟින් ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන PEOTV, මෙවර LPL තරගාවලිය සඳහා නිල මාධ්‍ය, විකාශන සහකරු ලෙස පත් කර තිබේ. ඒ අනුව LPL තරඟාවලිය ආරම්භ වූ පසුව එහි සියලුම […]

Image-01-LBN-3.jpg

1min360
IPG සමූහ ව්‍යාපාරය සහ SLT-MOBITEL PEOTV ආයතනය ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය වෙනුවෙන් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.  ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Internet Protocol Television සේවා සපයන්නා වන PEOTV, මෙම සමස්ත තරගාවලියේ නිල හා විශේෂ මාධ්‍ය සහ විකාශන සහකරු ලෙස පත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට PEOTV […]

Capture-27.jpg

1min130
SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ සහ ලාභදායීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවා සඳහා පැවති අඛණ්ඩ ඉල්ලුම සහ මෙහෙයුම් ලාභයේ හා ශුද්ධ ඉපැයීම්වල ශක්තිමත් වර්ධනයන් හේතුවෙන්, සිය ඉතිහාසයේ ඉහළම මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපැයීම් වාර්තා කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ […]

Capture-14.jpg

1min360
SLT‑MOBITEL නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ රග්බි කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා සංචාරය සඳහා ලෝකඩ කාණ්ඩය යටතේ සන්නිවේදන සහකරු ලෙස කටයුතු කරයි නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ රග්බි කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා සංචාරය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තරගාවලියේ පළමු තරගය 2026 අප්‍රේල් 25 දින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණු අතර, දෙවන සහ අවසාන තරගය 2026 […]

Image-1.jpg

1min170
-AICPA සහ CIMA විසින් SLT‑MOBITEL 2026 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 20 දෙනා අතරට නම්කෙරේ – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT‑MOBITEL, 2026 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 20 දෙනා අතරට නම්කිරීමට AICPA සහ CIMA පසුගියදා කටයුතු කළේය. මානව සම්පත් සංවර්ධනය හා නවෝත්පාදනය සමඟින් ඉහළ කාර්යසාධනයක් සහිත ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීමට සමත් වීම […]

Image-.jpg

1min350
–ශ්‍රී ලංකාවේ ප්‍රථම AI-තාක්ෂණය ඇතුළත් ඉංජිනේරු උපාධිය සඳහා SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ සහයෝගීතාවයකට එළැඹේ- ශ්‍රී ලංකාවේ විශ්වසනීය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ඔවුන්ගේ ‘තාක්ෂණික සහකරු’ ලෙසින් හවුල්කාරීත්වයක් අරඹමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමත් පද්ධති සම්බන්ධ ඉංජිනේරු විද්‍යාව විෂයෙහි පිරිනැමෙන ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධිය හඳුන්වා […]

Image-1.jpg

1min180
ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ සුවිශේෂී පාරිසරික වටිනාකමකින් යුත් තෙත් බිම් කලාපයක් වන ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන පරිසර පද්ධතිය යථා තත්වයට පත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නැංවේ. කොළඹ ආනන්ද විද්‍යාලය […]

SLT-MOBITEL-Ookla-Image-LBN.jpg

1min220
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ජාල අත්දැකීමක් පිරිනැමීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සේවා ජාලය ලෙස Ookla® සම්මානයෙන් පිදුම් ලැබීමට SLT-MOBITEL Mobile සමත් විය. පසුගියදා පැවැත්වුණු ‘Mobile World Congress 2025’ හිදී 2025 වසරේ 3 වන සහ 4 වන කාර්තු වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL Mobile වෙත පිරිනමන ලදි. Ookla® ලොව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය […]

Image-LBN-4.jpg

1min1360
පාරිභෝගික එකමුතුව තුළින් සමාජයට යහපතක් සිදුකරන සුවිශේෂී මෙහෙවරක් SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට (Kandy Customer Club) පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන්, ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මහනුවර ප්‍රදේශයේ SLT-MOBITEL පාරිභෝගිකයන් එක් වී පිහිටුවාගත් අතිශය ක්‍රියාශීලී එකමුතුවකි. දශකයකට අධික කාලයක් තිස්සේ මෙම සමාජය SLT-MOBITEL සහ […]

Image-LBN-3.jpg

1min1000
දුරකථන සන්නිවේදන කාණ්ඩයේ රන් සම්මානය යළි තමන් සතු කරගනී ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය ආයතනික විශිෂ්ටත්වයේ තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා පැවති TAGS Awards 2025 හිදී නැවත වරක් දුරකථන සන්නිවේදන තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL  හි 2024 වාර්ෂික වාර්තාව වෙනුවෙනි. දීර්ඝ කාලයක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව