ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 26, 2026
Sarvodaya Development Finance PLC (SDF) 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින්, ආදායම, ලාභදායිත්වය, ණය පත්‍රිකා වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. එය සමාගමේ වගකිවයුතු මූල්‍ය ප්‍රතිපත්තිය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික දැක්ම මනාව විදහා දක්වයි. සමාලෝචිත මූල්‍ය වර්ෂය […]



