Tag: LPL

LPL-Playoff-2-LBN.jpg

1min180
LPL තරඟාවලියේ අවසන් වටයේ තරඟ තවත් දින කිහිපයකින් ආරම්භ කිරීමට නියමිත අතර ඊට පෙර ප්‍රධාන කණ්ඩායම් කිහිපයක විසින් තමන්ගේ ක්‍රීඩකයින් මාරු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව Jaffna Kings කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක ඉබ්‍රාහිම් සද්‍රාන් වෙනුවට පාකිස්ථාන පිතිකරු කවාජා නෆායි සිය සංචිතයට ඇතුළත් කරගෙන තිබේ. පසුගිය සෙනසුරාදා කණ්ඩායම සමඟ එක්වූ නෆායි, තරඟාවලියේ ඉදිරි සියලුම තරඟ සඳහා […]

LPL-Replacement-Players.jpg

1min200
2026 LPL තරඟාවලිය ඉතා උද්වේගකර ආකාරයෙන් ක්‍රියාත්මක වද්දී තවත් සුවිශේෂී ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පසුගියදා තරඟාවලි සමඟ එක් වූහ. එහි විශේෂ සිදුවීම බවට පත් වූයේ සිම්බාව්වේ ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන සිකන්දර් රාසා Dambulla Sixers සමඟ එක් වීමයි. එසේම ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක අශේන් බණ්ඩාර තම කණ්ඩායමට එක් කර ගැනීමට […]

WhatsApp-Image-2026-07-20-at-12.40.56-LBN.jpeg

1min160
Dambulla Sixers පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා විට Jaffna Kings පූර්ව හඳුනා ගැනීම් ප්‍රවර්ධනය කරයි Dambulla Sixers කණ්ඩායමේ හිමිකරු වන ප්‍රියංග ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ, LPL Pink තරගය හරහා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය පෙරමුණට ගෙන ඒමට කටයුතු කෙරිණි. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඇති ජාතික මට්ටමේ පිළිගැනීම සහ ප්‍රේක්ෂක ආකර්ෂණය උපයෝගී කරගනිමින්, පිළිකා […]

Image-03-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ  ජාතික තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL, 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට ප්‍රවේශයක් වශයෙන්, දිවයිනම ආවරණය කරමින් ‘Road to LPL’ නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන SLT‑MOBITEL PEOTV මෙම තරඟාවලියේ නිල විකාශන සහකරු ලෙස සාඩම්බරයෙන් යුතු සුවිශේෂී වැඩකොටසක් ඉටු […]

LPL-Star-Sports-new-LBN.jpg

1min150
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Innovative Production Group ^IPG& සමාගමේ වාණිජ අයිතිය යටතේ පවතින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ඔ20 ක්‍රිකට් තරඟාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් හි (LPL) එහි 6 වන අදියර 2026 ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිතය. ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ සුවිසල් උනන්දුවක් සමඟින් පැවැත්වෙන මෙවර තරඟාවලියේ […]

Kandy-Royals-Logo.jpg

1min620
ලංකා ප්‍රීමියර් ලීග් හි 6 වන අදියර තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කලාපය පුරා ප්‍රමුඛ පෙළේ සෞඛ්‍යය ව්‍යාපාරයන්ට හිමිකම් කියන සෞඛ්‍යය ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ ආයෝජන සමාගමක් වන Optimum Health Care (Pvt) Ltd ආයතනය Kandy Royals කණ්ඩායමේ 50% ක කොටසක් මිලදී ගෙන ඇති බව එම කණ්ඩායම අද නිල […]

drone-3.jpg

1min190
ජාත්‍යන්තර මට්ටමේ සමාරම්භක උත්සවයක අසිරිය දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට උදා කර දෙයි ක්‍රිකට් සඳහා උනන්දුවක් දක්වන ලොව පුරා ඕනෑම අයෙකුට ජූලි 1 වැනිදා සිට BookMyShow වෙතින් ටිකපත් මිලදී ගැනීමට අවස්ථාව 2026 LPL තරඟාවලිය තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත අතර කොළඹ SSC හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ සමාරම්භක උත්සවය ඉතා ආකර්ෂණීය අයුරින් පැවැත්වීමට කටයුතු […]

LPL-SC-Jaffna-Kings-.jpg

1min210
භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ සහ තස්කින් අහමඩ් Jaffna Kings ප්‍රමුඛයින් බවට පත්වෙති තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 6 වන LPL තරඟාවලිය වෙනුවෙන් ශක්තිමත් හා සමබර කණ්ඩායමක් ගොඩනැගීමට SC Jaffna Kings කණ්ඩායම සමත් වී ඇත. මේ සඳහා ඔවුන් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්, ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඇතුලු දක්ෂතාවන් සපිරි සාමාජික රටවල ක්‍රීඩකයින් […]

IPG-LPL-LBN.jpg

1min60
2026 වසර සඳහා වන LPL ක්‍රීඩක තේරීම IPG සමූහය විසින් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. LPL හි 6 වැනි අදියරෙහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ එම ක්‍රීඩක තේරීම සමඟ කණ්ඩායම් සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් එක් කර ගැනීමට අවස්ථාව උදා විය. මෙහිදී එම කණ්ඩායම් සියල්ලම තරඟාවලිය සඳහා තම කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගැනීමට කටයුතු කළ අතර එම […]

Image-LBN-2.jpg

1min190
Lanka Premier League (LPL) ක්‍රිකට් තරඟාවලියේ 6 වන අදියර ඉතාමත් උණුසුම් මුහුණුවරකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව, ජුනි 1 වනදා කොළඹදී පැවති නියමිත නිල ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙරම, ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වී තිබේ. 2026 තරඟාවලිය වෙනුවෙන් මෙලෙස කණ්ඩායම් කලින්ම තෝරාගත් ප්‍රබල ක්‍රීඩකයින්ගේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව