ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 29, 2026
IPG සමූහ ව්‍යාපාරය සහ SLT-MOBITEL PEOTV ආයතනය ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය වෙනුවෙන් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Internet Protocol Television සේවා සපයන්නා වන PEOTV, මෙම සමස්ත තරගාවලියේ නිල හා විශේෂ මාධ්‍ය සහ විකාශන සහකරු ලෙස පත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට PEOTV […]









