ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 13, 2026
ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රථය පසුගිය ජූලි මාසයේදී ජපාන වෙළඳපොළට හඳුන්වා දුන් අතර, […]












