Tag: Hutch

Sri-Lankanization-Image-LBN.jpeg

1min430
HUTCH සමාගම Trainocate සමග එක් වී ‘Srilankanization’ නම් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහි අරමුණ වන්නේ රටේ ඩිජිටල් ආර්ථිකයට වැදගත් වන දැනුම හා පුහුණුව ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමය. මේ යටතේ මෙරට සිසුන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන්, ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඇතුළුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට, Microsoft, AWS, Google Cloud සහ Cisco වැනි ලොව ප්‍රධාන පෙළේ […]

Future-Connect-USJP-LBN.jpg

1min400
HUTCH විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨය සමග එක් වී එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ දැනුම් හුවමාරු සැසියක් පවත්වන ලදි. එය නවීන තාක්ෂණයත් සමග ගනුදෙනු කිරීමට අනාගත පරපුර සූදානම් කරවීම ඉලක්ක කරගත් ‘Future Connect’ වැඩසටහනෙහි එක් පියවරක් විය. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සහ ප්‍රායෝගික භාවිතාවන් අතර පරතරය අවම කිරීම අරමුණු කරගත් මෙම […]

15-1-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය යටතේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව අතර බෙදාදීම සඳහා HUTCH විසින් විද්‍යුත් පාපැදි තොගයක් පරිත්‍යාග කරන ලදි. සිය එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී නොයෙක් දුෂ්කරතාවන්ට […]

Tallest-Christmas-Tower-LBN.jpg

1min360
අසිරිමත් නත්තල් සිරියෙන් රටම අලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන  HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ අතර එය “The Christmas Innovation Tower” ලෙස නම් කර ඇත. එලෙස HUTCH විසින් අලංකාර නත්තල් කුළුණක් බවට පත්කර තිබෙන්නේ ඔවුන් සිය දෛනික සේවා කටයුතු වලට භාවිත කරන දුරකථන කුළුණකි. මෙය ශ්‍රී […]

hutch-logo.jpg

1min380
HUTCH විසින් “Meet the Tech Titans” නමින් නවතම පොඩ්කාස්ට් (Podcast) මාලාවක් විකාශය කිරීම මේ වනවිට ආරම්භ කරඇත. රටේ ඩිජිටල් පරිවර්තනය තුළ පෙරමුණ ගෙන සිටින නායකයන්, නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දරන අදහස් හා යෝජනා දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම මෙහි මූලික අරමුණ වී ඇති අතර, මෙය රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්මට සමගාමී […]

AWP_8301-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH පසුගියදා තම කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් අතර පැළ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීය. ඔක්තෝබර් 26 දිනට යෙදුණු ලෝක තිරසාරත්ව දිනයට සමගාමීව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන, රැකියාවේදී මෙන්ම පෞද්ගලික ජීවිත තුළදී ජනතාව වැඩි වැඩියෙන් තිරසාර ජීවන රටාවන්ට හුරුකරවීම සඳහා දරනු ලබන උත්සාහයක එක් පියවරක් විය.  මේ යටතේ […]

IMG_6125-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH, සිය ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා පැවති SLIM Digis 2024 හිදී රන් සම්මානයක්, රිදී සම්මාන 4 ක් සහ ලෝකඩ සම්මානයක් වශයෙන් සම්මාන 6 කින් පිදුම් ලැබීමට සමත් විය. HUTCH මෙවර SLIM Digis හිදී සම්මාන දිනූ එකම දුරකථන සමාගම වූ අතර, එය ඩිජිටල් ක්ෂේත්‍රයේ HUTCH සතු ඉදිරිගාමී දැක්ම […]

Revised-LBN.jpeg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH, මෙරට සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී Value Plans එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වනවිට මෙරට තුළ සහන මිලට ලබාගත හැකි විශ්වාසනීය දුරකථන සම්බන්ධතා සැලසුම් සඳහා පවතින ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුම සපුරාලන අතරම වර්තමානයේ ඩිජිටල් තාක්ෂණය මූලික කරගත්  ආර්ථිකය තුළ පාරිභෝගිකයන් […]

DSC_1278-LBN.jpg

1min290
HUTCH යනු තිරසාර ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමටත් සෑම විටම කැප වී කටයුතු කරන සමාගමකි. එම කැපවීම ඔස්සේ, 2024 ලෝක තිරසාරත්ව දිනය වෙනුවෙන් HUTCH විසින් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. 2024 ඔක්තෝබර් 19 දින ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට HUTCH සමාගමේ කාර්ය මණ්ඩලය ඉමහත් උනන්දුවෙන් සහභාගී […]

hutch-logo.jpg

1min360
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH මේ වනවිට සහනදායී ඩේටා රෝමින් සේවාවන් සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී සිටී. HUTCH යනු සුවිශාල ජාත්‍යන්තර ආවරණය පරාසයක් සහිත ජංගම දුරකථන ජාලයකි. එම නිසා විනෝදාස්වාදය උදෙසා සංචාරයේ යෙදෙන්නන්ගේ මෙන්ම, ව්‍යාපාර කටයුතු, ආගමික කටයුතු සහ අධ්‍යාපනය වැනි අරමුණු සඳහා විදේශගත වන්නන්ගේද ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව