Tag: Hutch

Image-HUTCH-and-USJP-Strengthen-Industry-Academia-Ties-Through-Data-Centre-Visit-LBN.jpg

1min1310
HUTCH සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Future Connect ‘වැඩසටහනේ තවත් අදියරයක් ලෙස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (USJP) විද්‍යාර්ථයින්ට රාගම, වල්පොළ පිහිටි HUTCH Engineering Complex හි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමට අවස්ථාව උදාකර දෙන ලදි. මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළින්, විශ්වවිද්‍යාලයෙහි පරිගණක පීඨයේ විද්‍යාර්ථයින්ට නවීන තාක්ෂණික යටිතල පහසුකම් හා සන්නිවේදන කාර්යයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය. […]

Hutch.jpg

1min1330
HUTCH සමාගම, ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් සහිත සංස්කෘතික උරුමයක් වන මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය සැමරීම සඳහා, මෙවරත් සේවාවන් රැසක් සමගින් දායකත්වය ලබාදෙනවා. ඇසළ පෙරහැර සමය පුරාවටම ක්‍රියාත්මක වන පරිදි, මෙම පූජනීය උත්සවය දැකබලා ගැනීමට එක්වන දහස් ගණනක් වූ බැතිමතුන් සඳහා HUTCH මෙම  වැඩසටහන් මාලාව දියත් කර තිබෙනවා.     මහජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් […]

HUTCH-Image-LBN.jpeg

1min1250
HUTCH සමාගම, SLASH සමඟ එක්ව “HUTCH Cheer Points” ලෝයල්ටි වැඩසටහන හරහා සිය පාරිභෝගිකයින්ට ආහාරපාන, ගමන් බිමන්, විනෝදාස්වාදය ඇතුළුව තෝරාගත් අංශ කිහිපයකට දහසකට වැඩි සුවිශේෂී දීමනා සහ වට්ටම් ලබා දීමට පියවර ගෙන ඇති අතර, මෙම වැඩසටහන ජුලි මාසයේ සිට මාස තුනක කාලයක් දක්වා ක්‍රියාත්මකයි. පුළුල් පරාසයක් ආවරණය කරමින් සුවිශේෂී දීමනා රැසකින් සමන්විත වන මෙම හවුල්කාරිත්වය තුළින් […]

HUTCH-and-Ministry-of-Education-Empower-Students-with-Green-Mobility-in-Anuradhapura-LBN.jpeg

1min1350
රටේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක සිසු සිසුවියන් වෙනුවෙන් විදුලි පාපැදි 100 ක් පරිත්‍යාග කිරීමට HUTCH පසුගියදා කටයුතු කළේය. එම පාපැදි බෙදාදීමේ උත්සව දෙකක් 2025 ජූනි 27 දින අනුරාධපුර බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සහ සහිරා විද්‍යාලයේදී පැවැත්විණි. HUTCH සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර මෙම වසර ආරම්භයේදී […]

Image-HUTCH-Sri-Lanka-Ignites-Excitement-with-‘Cheer-Points.jpg

1min350
HUTCH Sri Lanka ක්‍රියාවට නංවා ඇති ‘Cheer Points’ වැඩසටහන මේ වන විට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ඔවුන්ට එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් වැදගත් වන දීමනා රැසක් හිමි වේ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ, හුදෙක් සාම්ප්‍රදායික දුරකථන සේවා දීමනාවන්ට සීමා නොවී භාණ්ඩ, ආහාරපාන, විනෝදාස්වාදය, අධ්‍යාපනය සහ […]

Image-HUTCH-Gifts-100-E-bicycles-to-Rural-Schools-LBN.jpg

1min320
HUTCH සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී තිරසාර ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා එම අමාත්‍යාංශය සතු දැක්මට සමගාමීව පාසල් සිසුන් සඳහා විද්‍යුත් පාපැදි 100 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය කෙරෙහි […]

HUTCH-Expands-Digital-Onboarding-for-Customers-via-Singer-Branch-Network-LBN.jpg

1min300
HUTCH සමාගම සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Singer Sri Lanka අතර පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා වෙසෙන HUTCH පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ඩිජිටල් ක්‍රමයට ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ලියාපදිංචි වීමට (Digital Onboarding) අවස්ථාව ලබාදී ඇත.     HUTCH දුරකථන සම්බන්ධතා දැන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ලබාගත හැකි නිසා තවදුරටත් මුද්‍රිත ආකෘති පත්‍ර සහ […]

SLIIT-HUTCH-Prepares-SLIIT-Undergraduates-for-Sri-Lankas-Digital-Future-1-1280x494.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH එහි Future Connect වැඩසටහන හරහා SLIIT සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ හරහා තොරතුරු තාක්ෂණ, ජාලකරණය පමණක් නොව විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ වෘත්තීය දැනුම සපයන සැසිද පවත්වනු ලබන අතර ඊට ERP, දත්ත විශ්ලේෂණ, soft skill සහ රැකියා මාර්ගෝපදේශනයද ඇතුළත්. මෙම වැඩසටහනේ පළමු සැසිය පසුගිය පෙබරවාරි […]

Kahawanu-Udanaya-Image-01-LBN.jpg

1min430
HUTCH Sri Lanka  සමාගම සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කරන ලද කහවණු උදානය වැඩසටහනෙහි පළමු අදියර පසුගියදා අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම වැඩසටහන, රට පුරා විසිරී සිටින තම බෙදාහැරීමේ නියෝජිතයන් දිරි ගැන්වීම, අගය කිරීම, සහාය දීම සහ ත්‍යාග පිරිනැමීම සඳහා නිර්මාණය කරන ලද්දකි. කහවණු උදානය, හුදෙක් සැමරීමකට එහා ගිය, සාර්ථක දිරිගැන්වීම් මෙන්ම කැපී පෙනෙන […]

HUTCH-SLIIT-MOU-signing-LBN-1.jpg

1min430
HUTCH සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය [Sri Lanka Institute of Information Technology (SLIIT)] අතර හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. HUTCH විසින් ක්‍රියාවට නංවා ඇති Future Connect වැඩසටහන වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි. මේ යටතේ SLIIT ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට HUTCH ආයතනය මඟින් ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබදව දැනුම බෙදාගැනීමේ සැසි මාලාවක් සහ HUTCH දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව