Tag: Hutch

IMG_6125-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH, සිය ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා පැවති SLIM Digis 2024 හිදී රන් සම්මානයක්, රිදී සම්මාන 4 ක් සහ ලෝකඩ සම්මානයක් වශයෙන් සම්මාන 6 කින් පිදුම් ලැබීමට සමත් විය. HUTCH මෙවර SLIM Digis හිදී සම්මාන දිනූ එකම දුරකථන සමාගම වූ අතර, එය ඩිජිටල් ක්ෂේත්‍රයේ HUTCH සතු ඉදිරිගාමී දැක්ම […]

Revised-LBN.jpeg

1min300
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH, මෙරට සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී Value Plans එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වනවිට මෙරට තුළ සහන මිලට ලබාගත හැකි විශ්වාසනීය දුරකථන සම්බන්ධතා සැලසුම් සඳහා පවතින ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුම සපුරාලන අතරම වර්තමානයේ ඩිජිටල් තාක්ෂණය මූලික කරගත්  ආර්ථිකය තුළ පාරිභෝගිකයන් […]

DSC_1278-LBN.jpg

1min320
HUTCH යනු තිරසාර ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමටත් සෑම විටම කැප වී කටයුතු කරන සමාගමකි. එම කැපවීම ඔස්සේ, 2024 ලෝක තිරසාරත්ව දිනය වෙනුවෙන් HUTCH විසින් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. 2024 ඔක්තෝබර් 19 දින ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට HUTCH සමාගමේ කාර්ය මණ්ඩලය ඉමහත් උනන්දුවෙන් සහභාගී […]

hutch-logo.jpg

1min390
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH මේ වනවිට සහනදායී ඩේටා රෝමින් සේවාවන් සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී සිටී. HUTCH යනු සුවිශාල ජාත්‍යන්තර ආවරණය පරාසයක් සහිත ජංගම දුරකථන ජාලයකි. එම නිසා විනෝදාස්වාදය උදෙසා සංචාරයේ යෙදෙන්නන්ගේ මෙන්ම, ව්‍යාපාර කටයුතු, ආගමික කටයුතු සහ අධ්‍යාපනය වැනි අරමුණු සඳහා විදේශගත වන්නන්ගේද ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට […]

WhatsApp-Image-2024-09-19-at-3.23.55-PM-LBN.jpeg

1min260
HUTCH විසින් පසුගියදා මිනුවන්ගොඩ අරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා HUTCH විසින් ක්‍රියාවට නංවා ඇති ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක එක් පියවරකි. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය නිමිත්තෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලද අතර, මෙවැනි ප්‍රජා සත්කාරයන් ඔස්සේ විශේෂයෙන්ම ග්‍රාමීය සහ අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම සඳහා […]

WhatsApp-Image-2024-09-04-at-09.13.52.jpeg

1min470
අප ජීවත් වන්නේ අන්තර්ජාලය ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරන යුගයක ය. ඉගෙනුම, සන්නිවේදනය සහ විනෝදාස්වාදය ඇතුළු සියලු දේ සඳහා එමගින් ඇති වන බලපෑම සුළුකොට තැකිය නොහැක. කෙසේ නමුත් අන්තර්ජාලය භාවිතා කිරීමට ඇති නිදහස පුළුල් වීමත් සමග මතු වන බරපතළ අවශ්‍යතාවක් නම් එය සුරක්ෂිත සහ වගකීම්සහගත ලෙස භාවිතා වන බව සහතික කරගැනීම ය. විශේෂයෙන්ම අන්තර්ජාලයට පිවිසෙන […]

hutch-logo.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට HUTCH 2X සේවාව මගින් Home Broadband සහ Mobile Data  පහසුකම් ඒකාබද්ධ කරමින් 2-in-1 පැකේජයක් එළිදක්වා තිබේ. මෙම පෙරළිකාර පහසුකම ඔස්සේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මුදලකට අන්තර්ජාල සේවා ලබා ගැනීමට හැකි අතර,  Home Broadband  හෝ Router සඳහා යෙදවීමට සිදුවන අමතර වියදම ද මෙමඟින් ඉතිරි වේ.     HUTCH 2X සේවාව හරහා, ග්‍රාහකයින්ට තම […]

IMG_20240621_144823-LBN.jpg

1min450
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර සහ මිහින්තලේ යන ප්‍රදේශවල ‘ප්‍රජා සත්කාර’ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවී ය. ඒ යටතේ ඉහත සඳහන් ප්‍රදේශ වෙත වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදි.     මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අතිවිශාල ජනකායක් පූජා නගර වෙත ඇදී ආ අතර, ඒ හේතුවෙන් […]

Oneload_-News-paper-article-S-LBN.png

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සම්බන්ධතා සැපයුම්කරුවකු වන HUTCH Sri Lanka විසින් ඉදිරිපත් කරන අද්විතීය මුලපිරීමක් ලෙස “HUTCH ONELOAD’  සේවාව හඳුන්වා දී තිබේ. පාරිභෝගික ප්‍රජාවට පළමු වරට හදුන්වා දෙන මෙම සේවාව මගින්, ඔවුන්ගේ ජීවිත සරල කර ගැනීමට සහ එකවර විශාල ඉතුරුමක් ළඟා කරගැනීම සඳහා බොහෝ වාසි මෙමගින් අත්කර දෙනු ලබයි.     HUTCH ‘Oneload’ මඟින් […]

hutch-logo.jpg

1min430
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ ජාලයක් වන HUTCH Sri Lanka ,වෙසක් උත්සවය සැමරීම නිමිති කොටගෙන අඛණ්ඩව 10 වන වසරටත් ඩිජිටල් වෙසක් දන්සල පවත්වන ලදී. “ඩිජිටල් වෙසක් දන්සල” සංකල්පය ශ්‍රී ලංකාවේ දියත් කළ ප්‍රථම දුරකථන සේවා සැපයුම් සමාගම වන්නේ ද HUTCH Sri Lanka ය. මෙම දන්සැල මගින් සියලු වයස්වල සහ සියලු තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්ට  දත්ත, ඇමතුම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව