Tag: HNB

Image-01-2.jpg

1min760
      ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන HNB පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Keells සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ඒ පළමු පෙළ වෙළෙඳුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක මුදල් රහිත ගෙවීම් දිරි ගැන්වීමට සහාය දක්වන වෙළෙඳුන්ගේ PoS (Point of Sales) සඳහා Dynamic QR ගෙවීම් පහසුකම් සැලසීම වෙනුවෙනි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR […]

Image-01-6.jpg

1min890
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය නිමිත්තෙන් සිය බාල වයස්කාර ගිණුම්හිමියන් සඳහා ජම්බෝ පෑන් රදවනයන්, HNB වෙළෙඳ නාමය සහිත වටිනා තේ කට්ටල සහ රුපියල් 100,000 දක්වා වූ වවුචර පත් ඇතුළු පුළුල් පරාසයක ආකර්ෂණීය ත්‍යාග රැසක් සමඟින් නැවතත් සිඟිති ගිෆ්ටෝබර් ඉතුරුම් මාසය දියත් කර ඇත. තම […]

Image-01.jpg

1min470
    ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවල 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී බැංකුකරණ අංශයේ ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමිකර ගනිමින් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලෝකයේ වඩාත්ම සාර්ථක මූල්‍ය ආයතන ඇගයීමට ලක් කිරීම හා සැමරීම සඳහා ගෝලීය වේදිකාවක් […]

Image-01-1-3.jpg

1min1220
      පහ වසර  ශිෂ්‍යත්වය සාර්ථකව ජය ගන්නා සහ HNB ‘සිඟිති ගිණුමක්’ ඇති සිසු සිසුවියන් හට වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරනැමීමට ශ‍්‍රී ලංකාවේ විශාලතම ශිෂ්‍යත්ව වැඩසටහන වන HNB ‘’දිරි දරු’’ මෙවරත් සැදී පැහැදී සිටී. එහි නවතම අදියර යටතේ මෙවරත් සිසු සිසුවියන් 2500 කට වැඩි සංඛ්‍යවකට මිලියන 20ක් ඉක්ම වූ ත්‍යාග ලබා දීමට නියමිතය. […]

HNB-Premier-Current-Account-1.jpg

1min1220
      ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී හඳුන්වා දුන් ප‍්‍රිමියර් ජංගම ගිණුම හරහා පාරිභෝගිකයින්ට අසමසම ප‍්‍රතිලාභ සහ සේවාවන් රැසක් පිරිනමා ඇත. ”හැටන් නැෂනල් බැංකුව සිය පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී පහසුකම් සහ සේවාවන් රැසක් සමඟින් HNB ප‍්‍රිමියර් ජංගම ගිණුම හඳුන්වා දී තිබෙනවා. මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් […]

thumbnail_Photo-03-Selected-Picture-MoU-HNB-PSD.jpg

1min710
    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජා. නියෝජිතායතනයේ (USAID) පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSME) මුල්‍යකරණය ව්‍යාප්ත කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB) සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී. “අප කිසිවකු තනිව ඇතිකරන බලපෑමට වඩා සෑහෙන පමණකින් වැඩි ආර්ථික සහ සමාජ බලපෑමක් ඇතිකරන්නට මෙවැනි හවුල්කාරීත්ව හරහා හැකිවෙනවා” යනුවෙන් […]

Image-01-1-2.jpg

1min690
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව සිව්වන වරටත් මෙරට වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ප‍්‍රබල සංවිධාන පවා අභියෝගයට ලක් වූ වකවානුවකදී, HNB මෙසේ ඇගයීමකට ලක් වීමට හේතු වූයේ එහි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය පමණක්ම නොව කොටස් හිමියන්, ගනුදෙනුකරුවන්, සේවකයින් සහ සමස්ත […]

Image-01-2.jpg

1min690
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ පේ‍්‍රෂණ සේවාව හරහා සෑම සතියකම ශ‍්‍රී ලංකාවට මුදල් එවන ගනුදෙනුකරුවන් අතරින් වාසනාවන්තයින් 100 කට වැඩි පිරිසකට වටිනා ත්‍යාග පිරිනමනු ඇත. 2021 අගෝස්තු 15 සිට 2022 ජනවාරි 15 දක්වා කාලය තුළ මුදල් එවන ගනුදෙනුකාරභවතුන්ට සතිපතා දිනුම් ඇදීමෙන් ගෑස් උදුන්, ප්‍රෙෂර් කුකර්, බ්ලෙන්ඩර්, […]

Image-01.jpg

1min280
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා කෘෂි ක්ෂේත‍්‍රයට ලබා දිය හැකි ඉමහත් දායකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත සිය කැපවීම ප‍්‍රදර්ශනය කරමින් එම ක්ෂේත‍්‍රයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇත. පාරිභෝගිකයින් සඳහා වූ විශේෂ වැඩසටහන් සහ උපායමාර්ගවලින් HNB […]

Image-01-1-3.jpg

1min490
      HNB ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ජොනතන් අලස් මහතා කීර්තිමත් ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ (ABA) සභාපති වශයෙන් ආසියානු බැංකු සඳහා ලොව ප‍්‍රමුඛ වේදිකාවක් වන 37 වන මහා සමුළුව පසුගියදා ඇමතීය. මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව මුලදී තීරණය කර තිබුණ ද පවතින වසංගත තත්වය මධ්‍යයේ එය මාර්ගගත ක‍්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව