Tag: HNB

Image-01-2.jpg

1min580
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ නැවතත් අත්වැල් බැඳ ගෙන ඇත. මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන […]

Image-02.jpg

1min630
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා අවස්ථාවන් තවදුරටත් පුළුල් කරමින් වේරහැර අලූතින් ඉදිකරන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ විශේෂිත බැංකු ඒකකයක් පසුගියදා ස්ථාපිත කළේය. අලූතින් ස්ථාපනය කරන ලද මෙම විශේෂිත බැංකු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, විශ්වවිද්‍යාලයීය රෝහලේ විධායක අධ්‍යක්ෂ […]

Image-01-10.jpg

1min440
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ පැවති හවුල්කාරීත්වය අලූත් කිරීමට පසුගියදා කටයුතු කරන ලද්දේ ලියාපදිංචි කළ හා ලියාපදිංචි නොකළ රථවාහන සහ ෆොටොන් ට‍්‍රක් රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත හිමිකර දෙමිනි. දෙපාර්ශවය අතර හවුල්කාරීත්වය පිළිබඳ නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ […]

Image-01-5.jpg

1min380
මෙරට අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතන සඳහා වන සිය සහයෝගය තවදුරටත් ඉදිරියට ගෙන යමින් HNB පසුගියදා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සමඟ අත්වැල් බැඳගනු ලැබුවේ ත‍්‍රිත්ව විද්‍යාලය වෙත සුවිශේෂී වරප‍්‍රසාද රැසක් හිමි කර දෙමිනි. එම හවුල්කාරීත්වය යටතේ ත‍්‍රිත්ව විද්‍යාලයේ ප‍්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වෙත සුවිශේෂී ප‍්‍රතිලාභ හා දීමනා හිමි කර […]

Image-01-3.jpg

1min570
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් තව දුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් පසුගියදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ශල්‍ය උපකරණ හා අත්‍යාවශ්‍ය උපාංග ප‍්‍රදානය කිරීමට කටයුතු කරනු ලැබීය. දෛනිකව රෝගීන් විශාල පිරිසකට සෙත සලසන ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට […]

Image-01-20.jpg

1min620
මහජනතාවට මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු පිළිබඳව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා දියත උයනෙහි පැවති කොළඹ අදියර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. HNB හි ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR […]

Image-01.jpg

1min1530
කටුගස්තොට ප‍්‍රදේශයේ ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම බැංකු සේවා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වැඩිදියුණු කළ තාක්ෂණ හැකියාවන්ගෙන්, නව සැලසුමකින් හා විශේෂාංගවලින් යුතු නව පාරිභෝගික ඒකකය පසුගියදා විවෘත කළේය. අංක 154/ඊ, කුරුණෑගල පාර, කටුගස්තොට යන ලිපිනයෙහි පිහිටි නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ විශේෂ උත්සවයට HNB විධායක […]

Image-01-9.jpg

1min580
කීර්තිමත් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් “කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව” ලෙස මෑතකදී හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක් කළ අතර HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස මෙරට කොවිඩ්-19 වසංගතය හමුවේ දැක්වූ ප්‍රතිචාරය උදෙසා ‘CEO Leadership Achievement’ සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය. මේ පිළිබඳව […]

Image-01-7.jpg

1min440
කීර්තිමත් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් “කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව” ලෙස මෑතකදී හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක් කළ අතර HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස මෙරට කොවිඩ්-19 වසංගතය හමුවේ දැක්වූ ප්‍රතිචාරය උදෙසා ‘CEO Leadership Achievement’ සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය. මේ පිළිබඳව […]

hnb-logo-new.jpg

1min610
තමන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙරට අද්විතීය හා සුවිශේෂී ව්‍යවසායකයින් ලබා ගත් ජයග‍්‍රහණ සමරනු වස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ යන සිය නවතම වැඩසටහන දියත් කළ බව නිවේදනය කර ඇත. HNB සම්බන්ධ වී සිටින සියලූම සමාජ මාධ්‍ය වේදිකා හරහා දියත් කළ මෙම නවතම වැඩසටහන මගින් එදා මෙදා තුර බැංකුවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව