Tag: HNB

Webp.net-resizeimage-42.jpg

1min610
        සංචාරක ක්ෂේත‍්‍රයේ මුදල් රහිත සහ සම්බන්ධතා රහිත ගෙවීම් ජනගත කිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට සුප‍්‍රසිද්ධ හෝටල් ජාලයේ අවන්හල් සඳහා LANKAQR පහසුකම හදුන්වා දීමට Cinnamon Hotels & Resorts සමඟ අත්වැල් බැඳ ගත්තේය. ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් […]

Webp.net-resizeimage-12.jpg

1min350
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, e-commerce වේදිකාවක් වන Cord360.com සමඟ සහයෝගීතාවයෙන් විවිධ කටයුතු එක් තැනකින් සිදු කර ගත හැකි (one-stop-shop) විසඳුමක් හරහා ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ශ‍්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අමතර විසඳුමක් ඉදිරිපත් කර ඇත. මෙම කාලෝචිත මුලපිරීම මගින් www.cord360.com හරහා මූල්‍ය, සැපයුම්, ඇසුරුම්කරණය සහ වෙළෙඳපල […]

Webp.net-resizeimage-72.jpg

1min610
  ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සේවා කළඹ හිමි මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Covid-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට ලක් වූ සිය ජීවනෝපායන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ දරන දිවයින පුරා සිටින ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් සහ ව්‍යාපාර 200 ක් සඳහා රුපියල් මිලියන 20 ක ප‍්‍රදානයක් සිදුකරන ලදී. HNB හි ක්ෂුද්‍ර මූල්‍ය […]

Webp.net-resizeimage-45.jpg

1min500
  2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන (BCCSA) උළෙලේ දී සිය විශිෂ්ටත්වය මැනවින් විදහාපාමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර ශ්‍රේණිගත වීම සහ බැංකුවේ විශිෂ්ට සමාජ සද්කාරක මුලපිරීම් අගයමින් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ”වසංගතය නිසා ඇති වූ අභියෝග නොතකා, අප අපගේ ව්‍යාපාර තිරසාරත්වය […]

Webp.net-resizeimage-16.jpg

3min510
  සියලූම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට විද්‍යුත් උපාංග සිට සිල්ලර භාණ්ඩ දක්වා දිවයින පුරා වෙළෙඳසැල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා රැසක් ලබා දෙමින් හැටන් නැෂනල් බැංකුව එළඹෙන උත්සව සමය ආරම්භ කරයි. මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුළදී හෝ ලබා දී ඇති කාල සීමාව තුළ ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳනාම, online වෙබ් අඩවි, […]

Webp.net-resizeimage-8.jpg

1min420
  ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKAQR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීමේ තවත් වැඩසටහනක් මෑතකදී තංගල්ලේදී පැවැත්විණි. රට තූළ ඩිජිටල් ගෙවීම් භාවිතය වේගවත් කිරීම සඳහා තමන් දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබිඹු කරමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ද […]

JKP-HNB.jpg

1min600
      ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම (John Keells Properties – JKP), HNB ඉස්ලාමික් බෑන්කින් (HNB Islamic Banking) සමග එක්වී, TRI-ZEN නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන් වෙනුවෙන් ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙමගින් ගැනුම්කරුවන්ට විකල්ප බැංකුකරණ ක්‍රමවේදයක් වන ඉස්ලාමික බැංකුකරණය ඔස්සේ, තරගකාරී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට […]

Image-02.jpg

1min1200
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාදුක්ක ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කරමින් සිය පාදුක්ක පාරිභෝගික ඒකකය අංක 51, හොරණ පාර, පාදුක්ක යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ උත්සවයට […]

Image-01-2-1.jpg

1min380
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අපනයනකරුවන්ට සහ දේශීය නිෂ්පාදකයින්ගේ ව්‍යාපාරවලට නව ගෝලීය සැපයුම් දාමවල නිරත වීමට සහාය වීම සඳහා e-වාණිජ්‍ය වේදිකාවක් වන Cord360.com සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ www.cord360.com හරහා සියලූම HNB හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින් මූල්‍ය, භාණ්ඩ ප‍්‍රවාහන සේවා, ඇසුරුම්කරණය සහ වෙළඳපල ප‍්‍රවේශය […]

eda854874f1e5d4d12ce03901936c263_collage7_450.jpg

1min1040
      බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 14.7 – බදු පසු ලාභය රුපියල් බිලියන 12.2 සමූහයේ  බදු පෙර ලාභය රුපියල් බිලියන 16.4 – බදු පසු ලාභය රුපියල් බිලියන 13.4 දළ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 900 ඉක්මවයි ක‍්‍රියාකාරී නොවන දළ වත්කම්  3.92% දක්වා වර්ධනයක් ශක්තිමත් ප‍්‍රාග්ධනයක් හා ද්‍රවශීලතා අනුපාතයක් පවත්වා ගෙන ඇත ණය සහන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව