Tag: Evolution Auto

Capture-29.jpg

1min130
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන (EV) භාවිතය ප්‍රචලිත කිරීම සඳහා Evolution Auto සමාගම සහ සම්පත් බැංකුව අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ තිබේ. Evolution Auto සමාගම හි පුළුල් වන විද්‍යුත් වාහන එකතුව සහ සම්පත් බැංකුවේ මූල්‍ය විසඳුම් එකට එක් කරමින්, පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහනයක් හිමිකර ගැනීමේ හැකියාව වඩාත් පහසු කිරීම මෙමඟින් අරමුණු කරයි. විවිධ ප්‍රවාහන අවශ්‍යතාවලට ගැලපෙන විද්‍යුත් […]

Capture-10.jpg

1min130
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් වාහන මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ (trade-in) සේවාවන් එකම ස්ථානයකින් සපුරාගත හැකි ‘Auto Direct’ සුවිශේෂී වේදිකාව (platform) නිල වශයෙන් හදුන්වා දී ඇත. අභියෝගාත්මක මෝටර් රථ වෙළඳපොළක් පවතින වර්තමාන වටපිටාව තුළ, ශ්‍රී ලාංකික වාහන හිමියන් වෙත විධිමත් සහ විනිවිදභාවයකින් යුත් විකල්ප විසඳුමක් […]

Capture-8.jpg

1min140
ශ්‍රී ලංකාවේ XPENG සහ AVATR මෝටර් රථ සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto, කීර්තිමත් ‘45 Under 45 CEO Awards 2026’ සම්මාන උළෙල සමඟ අත්වැල් බැඳ ගනිමින්, ලෝක මට්ටමේ විද්‍යුත් මෝටර් රථ ගමනාගමන විසඳුම් ඔස්සේ නායකත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය දිරිගැන්වීම සඳහා වන තම කැපවීම නැවත වරක් තහවුරු කළේය. Global CEO Forum (Pvt) Ltd. විසින් සංවිධානය කරන […]

Capture-25.jpg

1min390
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ගමනාගමනය වැඩි දියුණු කිරීම සඳහා තම කැපවීම තවදුරටත් තහවුරු කරමින්, Evolution Auto සමාගම EVO Charge සමඟ එක්ව පෑලියගොඩ පිහිටි Evolution Auto අලෙවියෙන් පසු සේවා සංකීර්ණයේ දී,   වාහන දෙකක් එකවර වේගයෙන් ආරෝපණය කළ හැකි, ඉහළ වේගයකින් (60kW Dual-Gun DC) ක්‍රියා කරන විද්‍යුත් වාහන වේගවත් ආරෝපණ මධ්‍යස්ථානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත. මෙවැනි […]

Image-Evolution-Auto-New-Xpeng-G6-Launch-LBN.jpeg

1min260
ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ (EV) වෙළඳපොළ නව මාවතකට ගෙන එමින්, Evolution Auto, විසින් XPENG G6 රථය ශ්‍රී ලංකාවට  නිල වශයෙන් හඳුන්වා දීමට සූදානමින් සිටියි. මැයි මස 15 වන දා, බම්බලපිටිය XPENG මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්වීමට නියමිත මෙම නිල උත්සවය, මෙරට දැකිය හැකි වඩාත්ම ස්මාර්ට් හා ආකර්ශනීය විද්‍යුත් රථය එළි දැක්වීමේ අවස්ථාව බවට පත් වනු […]

Image-Evolution-Auto-LBN-1.jpg

1min160
Evolution Auto (Pvt) Ltd සමාගම Sterling Aftercare ආයතනය සමඟ සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගනියි. මෙමගින් Evolution Auto ආයතනයෙන් වාහන මිල දී  ගත් සහ මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි Sterling සේවා මධ්‍යස්ථාන හරහා සියලුම වාහන මාදිලි සඳහා ඉහළම මට්ටමේ පූර්ණ සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම සහයෝගීතාවය ඔස්සේ සෑම Evolution […]

Image-Evolution-Auto-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් මෝටර් රථ විසඳුම් සම්පාදකයා වන Evolution Auto, සිය KYC විද්‍යුත් වාණිජ වාහන හතක් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සඳහා Onesh Investment සහ Tropical Seeds යන ආයතන සමඟ එක්ව සාර්ථකව යෙදවීමට සමත්ව ඇත. ශ්‍රී ලංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා මෙම වැඩපිළිවෙළ මගින් විද්‍යුත් වාණිජ වාහන යනු විශ්වසනීය, පහසුවෙන් ව්‍යාප්ත කළ හැකි මෙන්ම ලාභදායී විකල්පයක් […]

Image-Largest-EV-Range-PR-Creative-LBN.jpg

1min280
 ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ගමනාගමනයෙහි ප්‍රමුඛයෙකු වන Evolution Auto, මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය යළිත් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති පුළුල්තම සහ විවිධාංගීකරණයකින් යුත් විද්‍යුත් වාහන පෙළ සමඟින් 2026 වසරේ විද්‍යුත් වාහන ගමනාගමනයේ පෙරළිකාර වෙනසක් ඇති කිරීම සඳහා Evolution Auto පූර්ණ සූදානමකින් පසු වේ. සුඛෝපභෝගී, ප්‍රිමියම්, පවුලේ භාවිතය සඳහා වන වාහන, […]

Image-Evolution-Auto-IM-LBN.jpg

1min260
Evolution Auto සමාගම සිය සන්නාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් සිය IM 6 විද්‍යුත් වාහනවල පළමු කාණ්ඩය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට සාර්ථකව පිරිනමයි. මෙම සුවිශේෂී ජයග්‍රහණය හරහා දේශීය වෙළඳපොළට හා අනාගත විද්‍යුත් සංචලනයට අති නවීන සහ උසස්ම මට්ටමේ විද්‍යුත් වාහන හඳුන්වා දීමට සමාගම දරන වගකීම යළිත් තහවුරු කර තිබේ. සන්නාමය නිල වශයෙන් එළිදැක්වීමෙන් අනතුරුව පළමු IM 6 […]

Riddara-Active-PR-image.jpg

1min240
ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගමනාගමනයේ ප්‍රමුඛයෙකු වන Evolution Auto විසින් නවතම, විද්‍යුත් පිකප් රථය වන Riddara RD6 Active එළිදැක්වීම නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඒ  BMICH හි දී පැවති කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේ දී ය. SUV රථයක ඇති සුවපහසුව සමඟ මුසු කරමින් නිර්මාණය කර ඇති RD6 Active රථය, ශ්‍රී ලාංකේය ජීවන රටාවන්ට විද්‍යුත් පිකප් රථවල ප්‍රවේශය, දැරිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව