Tag: Evolution Auto

Image-02-LBN-1.jpg

1min340
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය නොවැම්බර් මස 13 වැනි දා සිය නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරන ලදී.  ඕනෑම පාරිභෝගිකයකුට කිසිදු බාධාවකින් තොරව විද්‍යුත් වාහන පිරික්සා බලමින්, පරීක්ෂණ මට්ටමේ ධාවන සිදු කරමින් එම වාහන […]

Image-Evolution-Auto-CATL-Global.jpg

1min220
ලෝකයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන බැටරි නිෂ්පාදකයා වන Contemporary Amperex Technology Co. Limited (CATL) විසින් මෙහෙයවනු ලබන තිරසාර ගමනාගමනය සඳහා වන ගෝලීය සහභාගීත්වය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ගෝලීය EV බැටරි වෙළඳපොලේ 42.81% ක ප්‍රමුඛ කොටසක් හිමි CATL, Tesla, BMW සහ Mercedes-Benz වැනි ප්‍රමුඛ වෙළඳ නාම ඇතුළුව ලොව පුරා සියලුම විද්‍යුත් වාහනවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් බලගන්වයි.   […]

Image-02-770x470-1.jpg

1min320
Evolution Auto සමාගම විසින් පසුගිය ඔක්තෝබර්  25 දින බම්බලපිටියේ දී මෙරටට ගෙන්වන ලද ප්‍රමුඛතම බහු සන්නාම විද්‍යුත් වාහන එකතුවකින් සැදුම්ලත්  ප්‍රදර්ශනාගාරයක් විවෘත කරන ලදී. ඕනෑම පාරිභෝගියකුට කිසිදු බාධාවකින් තොරව මෙම විද්‍යුත් වාහන පිරික්සා බලමින්, මිලදී ගැනීමට අවශ්‍ය වාතාවරණය සකසා දීම වෙනුවෙන් මෙම ප්‍රදර්ශනාගාරය නිර්මාණය කර තිබේ. ඒ අනුව Changan වෙතින් Avatar, SAIC Motor වෙතින් IM […]

27.10.2025_11.15.09_REC.jpg

1min210
Evolution Auto ආයතනය විසින් ඔක්තෝබර් මස 21 දා,  ඉලෙක්ට්‍රික් වාහන සඳහා අලෙවියෙන් පසුව සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම සේවා සංකීර්ණය පෑලියගොඩ Porsche ප්‍රදර්ශනාගාරයට යාබදව විවෘත කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර, අලෙවියෙන් පසුව ඉලෙක්ට්‍රික් වාහනවලට අවශ්‍ය සේවා සැපයීමේ මංගල ලකුණක් ලෙස ද සැලකිය හැකි. Avatar, […]

Image-Avatr-11-LBN.jpg

1min400
 Avatr සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම පසුගිය දා, පෑලියගොඩ පිහිටි Evolution Auto Multi-Brand Aftersales සංකීර්ණයේ දී (මෙම ස්ථානය සුප්‍රසිද්ධ Porsche ප්‍රදර්ශන ශාලාව ආසන්නයේ පිහිටා ඇත.) ප්‍රථම Avatr 11 වාහන පෙළ පාරිභෝගිකයන්ට භාර දීමත් සමඟින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් දැනුම් දෙයි. ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රය විද්‍යුත්කරණය කිරීම සඳහා Sino […]

Image-02-LBN.jpg

1min1240
Evolution Auto සහ Ather Energy එක්ව  සංවිධානය කළ ‘Ather Experience Zone’  2025 අගෝස්තු 17  දින කොළඹ  ගෝල්ෆේස් පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. වසර 8ක බැටරි වගකීමක් ලබාදෙන Ather 450X නවීනතම ඉලෙක්ට්රික් ස්කූටරය එළිදැක්වීම අරමුණු කොටගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. 2025 අගෝස්තු 17  දින පෙරවරු 10ට ආරම්භ වූ මෙම ‘Ather Experience Zone’  එදින රාත්රී 10 […]

2023-Xpeng-G6-debut-1-LBN.jpg

2min1930
අගෝස්තු 1, 2025: ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Evolution Auto, BMICH හි පැවැත්වුණු 2025 Motorshow හිදී ශ්‍රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව එළිදක්වමින්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව පියවරක් සනිටුහන් කරන ලදී. ගෝලීය වෙළඳ නාම පහකට අයත්, නවතම වාහන මාදිලි හතක් හඳුන්වා දෙන්නට Evolution Auto කටයුතු […]

Image-Evolution-Auto-Aftersale-PR.jpg

1min1310
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන Evolution Auto සමාගම සිය ගමන්මගෙහි  සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකක් පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු තම පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හා ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික දැනුම හා සේවාවන් දේශීය පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා  Evolution Auto හි […]

Pix-03-LBN.jpg

1min760
ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto (පුද්) සමාගම, මෙරට ඉලෙක්ට්‍රික් යතුරුපැදි වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරමින් සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් යතුරුපැදි මාදිලි 2 ක් වන RV400 සහ RV400 BRZ හඳුන්වාදෙමින් කොළඹ, මරදාන පාරේ සිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කරනු ලැබීය. පරිසර හිතකාමී ගමනාගමන හා ප්‍රවාහන ප්‍රතිපත්තියක් කරා ශ්‍රී ලංකාව පියවර තබන ගමන්මගේ සුවිශේෂී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව