Tag: DIMO

Image-01-LBN-3.jpg

1min340
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි.     මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී […]

Leasing-promo-2023-DIMO-LBN.jpg

1min230
ලීසිං පහසුකම් මාර්ගයෙන් DIMO සමාගමෙන් වාණිජ වාහන සහ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට ආකර්ශණීය වට්ටම් හා තවත් ප්‍රතිලාභ පිරිනැමීමට කොමර්ෂල් බැංකුව සහ DIMO නැවතත් එකතු වී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් දේශීයව ‘ඩීමෝ බට්ටා’ ලෙස සුපතල වාණිජ වාහන අංශයේ ප්‍රසිද්ධ TATA Ace HT2, මහින්ද්‍රා සහ ස්වරාජ් ට්‍රැක්ටර්, හා කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ LOVOL සංයුක්ත අස්වනු නෙළන […]

IMAGE-12-LBN.jpeg

1min450
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම සමාගම විසින් පිරිනමනු ලබන විසඳුම් සහ ලොව හොඳම ඉංජිනේරුමය සන්නාම කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදී. 2023 මාර්තු 3 වන දින සිට මාර්තු 5 දක්වා යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුණු අතර එහිදී DIMO […]

Dimo-02-1-1-LBN.jpg

1min980
      DIMO සිය දීර්ගකාලීන හවුල්කරු වන මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමඟ එක්ව  මහ කන්නයට අවශ්‍ය වගා ඉඩම්  සැකසීමේ කටයුතු නොමිලේ සැපයීම උදෙසා  ක්‍රියාත්මක කරන ලද “ගොවි දිවි සුව පිණිස” ව්‍යාපෘතිය මෑතකදී නිම කරන ලදී. දේශීය ගොවි ප්‍රජාවට මෙම දුෂ්කර කාල වකවානුවේ ශක්තියක් වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම මාස 3ක ව්‍යාපෘතිය හරහා වගා ඉඩම්  අක්කර 250ක් […]

Representatives-of-DIMO-and-Dikkowita-Fishery-Harbour-with-parents-of-the-children-at-the-book-distribution-held-in-Dikkowita-LBN.jpg

1min480
      ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා දික්ඕවිටදී දියත් කරන ලද සමුද්‍ර ඉංජිනේරු වැඩපොළ හරහා, සිය වාර්ෂික පොත් බෙදා දීමේ  වැඩසටහන ධීවර අංශයේ ප්‍රජාවන් සඳහා ද ව්‍යාප්ත කරන ලදී. DIMO හි තිරසාර වැඩසටහනට අනුව අවස්ථාවන් සහ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම තුලින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණෙහි එක් පියවරක් ලෙස මෙම […]

Project-‘LIFE’-enhanced-the-biodiversity-of-the-area-covering-a-large-number-of-species-1-LBN.jpg

1min1570
      කන්නෙලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන නැවත වන වගා ව්‍යාපෘතියක් වන LIFE  ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ලබා දුන් දායකත්වය සාර්ථකව නිම කරයි. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන Biodiversity Sri Lanka […]

DIMO’s-2023-calendar-showcases-twelve-magnificent-roads-of-Sri-Lanka-2-2-LBN.jpg

1min550
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, 2023 වසර සඳහා සිය දින දර්ශනය එළිදැක්වූ අතර එමඟින් රට පුරා දක්නට ලැබෙන සුවිශේෂී මාර්ග රැසක් ප්‍රදර්ශනය කරනු ලබයි. අප දේශයේ සුන්දරත්වය නිරූපණය කිරීම පමණක් නොව, අප අත් විඳින ජීවිත මං පෙත් ද මෙමඟින් සංකේතවත් කෙරේ. දකුණු ආසියාවේ මහත් ඝනත්වයෙන් යුත් මාර්ග […]

Avail-many-benefits-and-maintenance-support-from-the-experts-at-the-DIMO-TATA-Mega-Campaign-1-LBN.jpg

1min290
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, TATA Mortors  සමඟ එක් ව, ‘DIMO – TATA Mega Campaign වෙළෙඳ  වාහන සේවා වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන 2023 ජනවාරි 9 සිට 21 දක්වා  දිවයින පුරා DIMO – TATA මධ්‍යස්ථාන 16ක් ඇතුළුව ස්ථාන 32ක් ආවරණය කරමින් පැවැත්වේ. මෙම වැඩසටහන මගින් සියලු […]

Image-1-LBN-1.jpg

1min500
      ශ්‍රී ලංකාවේ ‘සහතික කළ BOSCH ඩීසල් සේවා මද්‍යස්ථානයක් ‘ ලෙස DIMO Diesel Lab, BOSCH සමඟ සිය දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් විය. මෙම සහයෝගිතාව නිල වශයෙන් අත්සන් කිරීම DIMO සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ නවනීත ක්‍රිෂ්ණන් මහතා ඇතුළු නියෝජිතයින් […]

DIMO-Graphenstone-Image-LBN.jpg

1min830
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මෙරට ප්‍රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING  දේශීය වෙළදපලට හදුන්වා දෙයි. GRAPHENSTONE තීන්ත යනු GRAPHENSTONE නවෝත්පාදන තාක්‍ෂණය (අද්විතීය සූත්‍රයක් තුළ දෙහි හා ග්‍රැෆීන් තාක්‍ෂණය ඒකාබද්ධ කරන ලද) යොදා ගනිමින් ස්පාඤ්ඤයේ නිපදවන ලද පරිසර හිතකාමී නිපැයුමකි.  ස්වාභාවික දෙහි, එහි ශක්තිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව