Tag: DIMO

At-the-Tata-Motors-GenVoltz-Generator-Series-launch.jpg

1min360
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී. 25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA, 100 kVA සහ 125 kVA වැනි මාදිලි රැසකින් සමන්විත GenVoltz ජෙනරේටර් යන්ත්‍ර, ගොඩනැගිලි සංකීර්ණ නඩත්තු සේවා, සෞඛ්‍ය සේවා, සංචාරක, තොරතුරු තාක්ෂණය […]

Image-01-LBN-5.jpg

1min250
ලාභදායී ප්‍රවාහන පහසුකමක් ලෙස නිර්මාණය කර ඇති Tata Xenon Yodha, උපරිම කාර්යක්ෂමතාවක්  සහ දිගු කල්පැවැත්මක්  ලබා දෙයි ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Tata Motors විසින් එහි බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම සමඟ එක්ව නවතම Tata Xenon Yodha රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. බහුකාර්ය සහ විශ්වසනීය Pickup රථ සඳහා ඉහළ යමින් පවතින වෙළෙඳපල ඉල්ලුම හඳුනාගනිමින් […]

dimo.jpg

1min280
පසුගියදා BMICH හිදී පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන කාණ්ඩය (Vehicle Servicing Centre category) යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට DIMO සමත්විය. මෙය DIMO, ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබූ දෙවන වසරයි. මෙම සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන අංශය වෙත පිරිනමන ලද ඉහළම සම්මානය වූයේ ලෝකඩ සම්මානයයි.     මෙම කීර්තිමත් සම්මාන […]

Flying-Doctor-Service-Clinic-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වාහන ආනයන සීමා හේතුවෙන්  පාරිභෝගිකයින්ට නව මෝටර් රථයක් වෙත යොමුවීමට ඇති අවස්ථාව ඉතා සීමිත වී තිබේ. මෙම හේතුව නිසාවෙන්ම තමන් සතු වාහනවල ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිෂ්පාදකයන් නිර්දේශ කර ඇති නඩත්තු කටයුතු නිවැරැදිව අනුගමනය කිරීමේ  අවශ්‍යතාවය Mercedes-Benz  AG හී ජාත්‍යන්තර තාක්ෂණික  විශේෂඥයෙකු වන සෞරබ් සිං මහතා විසින් අවධාරණය කරන […]

Image-01-LBN-3.jpg

1min290
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි.     මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී […]

Leasing-promo-2023-DIMO-LBN.jpg

1min190
ලීසිං පහසුකම් මාර්ගයෙන් DIMO සමාගමෙන් වාණිජ වාහන සහ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට ආකර්ශණීය වට්ටම් හා තවත් ප්‍රතිලාභ පිරිනැමීමට කොමර්ෂල් බැංකුව සහ DIMO නැවතත් එකතු වී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් දේශීයව ‘ඩීමෝ බට්ටා’ ලෙස සුපතල වාණිජ වාහන අංශයේ ප්‍රසිද්ධ TATA Ace HT2, මහින්ද්‍රා සහ ස්වරාජ් ට්‍රැක්ටර්, හා කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ LOVOL සංයුක්ත අස්වනු නෙළන […]

IMAGE-12-LBN.jpeg

1min390
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම සමාගම විසින් පිරිනමනු ලබන විසඳුම් සහ ලොව හොඳම ඉංජිනේරුමය සන්නාම කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදී. 2023 මාර්තු 3 වන දින සිට මාර්තු 5 දක්වා යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුණු අතර එහිදී DIMO […]

Dimo-02-1-1-LBN.jpg

1min880
      DIMO සිය දීර්ගකාලීන හවුල්කරු වන මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමඟ එක්ව  මහ කන්නයට අවශ්‍ය වගා ඉඩම්  සැකසීමේ කටයුතු නොමිලේ සැපයීම උදෙසා  ක්‍රියාත්මක කරන ලද “ගොවි දිවි සුව පිණිස” ව්‍යාපෘතිය මෑතකදී නිම කරන ලදී. දේශීය ගොවි ප්‍රජාවට මෙම දුෂ්කර කාල වකවානුවේ ශක්තියක් වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම මාස 3ක ව්‍යාපෘතිය හරහා වගා ඉඩම්  අක්කර 250ක් […]

Representatives-of-DIMO-and-Dikkowita-Fishery-Harbour-with-parents-of-the-children-at-the-book-distribution-held-in-Dikkowita-LBN.jpg

1min420
      ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා දික්ඕවිටදී දියත් කරන ලද සමුද්‍ර ඉංජිනේරු වැඩපොළ හරහා, සිය වාර්ෂික පොත් බෙදා දීමේ  වැඩසටහන ධීවර අංශයේ ප්‍රජාවන් සඳහා ද ව්‍යාප්ත කරන ලදී. DIMO හි තිරසාර වැඩසටහනට අනුව අවස්ථාවන් සහ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම තුලින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණෙහි එක් පියවරක් ලෙස මෙම […]

Project-‘LIFE’-enhanced-the-biodiversity-of-the-area-covering-a-large-number-of-species-1-LBN.jpg

1min1440
      කන්නෙලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන නැවත වන වගා ව්‍යාපෘතියක් වන LIFE  ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ලබා දුන් දායකත්වය සාර්ථකව නිම කරයි. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන Biodiversity Sri Lanka […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව