Tag: DIMO

MTU-DIMO-IMAGE-LBN.jpg

1min1330
ඉහළ කාර්යක්‍ෂමතාවයක්  සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU,  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය  බලයලත් නියෝජිතයා වන DIMO සමඟ එක්ව නවීන විසඳුම් තුළින් කලාපිය වශයෙන් නාවික  සහ  ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. පසුගිය වසර 30ක දිගු කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම MTU  බලයලත් අලෙවි නියෝජිතයා ලෙස  […]

DIMO-LBN.jpeg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම් වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනයන ලදී. මේ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරඟකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසර 35කට අධික DATS ආයතනයේ කැපවීම […]

Senior-management-representatives-of-DIMO-and-IWS-together-with-other-officials-at-the-handing-over-ceremony-of-the-KALMAR-DCU80-Empty-Container-Handler.-LBN.jpg

1min450
ශ්‍රී ලංකාවේ  KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන  DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන IWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී. මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවයකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම […]

Mercedes-Benz-Service-Excellence-Regional-Awards-Ceremony-LBN.jpg

1min500
ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා යමින්, Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මාන උලෙළේදී ‘General Distributor’ සම්මානය දිනාගනු ලැබීය. වසර 85කට වැඩි කාලයක් මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය සමඟින් ලබාගත් මෙම ජයග්‍රහණය, Mercedes-Benz AG විසින් ස්ථාපිත කරන ලද ඉහළ ජාත්‍යන්තර  සේවා ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා […]

TATA-SIGNA-Prime-Movers-LBN.jpg

1min370
Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර  85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් වන International Logistics & Movers (Pvt) Ltd (ILM) වෙත Tata SIGNA Prime Movers, රථ 22 ක් ලබාදීම පසුගියදා සිදුකරන ලදී. මෙරට වෙළඳපල, වාහන ආනයනය සඳහා […]

IWD2025-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් යුත් සේවා සංස්කෘතිය අගයමින් ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරන ලදී . අධ්‍යාපනය සහ දැනුවත්භාවය ඔස්සේ කාන්තාවන් සවිබල ගන්වමින් සේවා ස්ථාන නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබදව විද්වත් සාකච්ඡාවක්, වගේම  පසුගිය වසර 10 තුළ ස්ත්‍රීන්ට හිතකර සේවා ස්ථානයක් ලෙස DIMO ලබා ඇති ප්‍රගතිය පිළිබඳව  කතිකාවතක් […]

DIMO-Image-LBN.jpg

1min380
ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ  පුරෝගාමියෙකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. මෙම අවස්ථාවේදී Tata Motors හි පුළුල් ලෙස සාර්ථකත්වයට […]

DIMO-IMAGE-LBN.jpg

1min350
මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගිකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය 2024  මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද නිර්මාණය වී ඇත. පසුගිය  අගෝස්තු මාසයේදී  මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම  වේගවත් කිරීමටත් ඒ […]

Image-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන්  පසුගියදා  පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතම DIMO CAREHUB ශාඛාව විවෘත කරනු ලැබීය. මීගමුව සහ හලාවත ප්‍රදේශයන් මධ්‍යයේ පිහිටා ඇති මෙම නවතම DIMO CAREHUB මෝටර් රථ , කෘෂිකර්මාන්ත […]

PR-Image-LOVOL.jpg

1min500
LOVOL හාවස්ටර්  සඳහා  ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන්  මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය  වෙනුවෙන් සම්මාන ද්විත්වයක්ම හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත්වුණු 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය. මෙහිදී Loyal Partner  සහ Outstanding Marketing Activity Planning […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව