Tag: DFCC

Picture-Story-LBN.jpg

1min130
      DFCC බැංකුව DFCC Junior ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගියදා ක්‍රියාවට නැංවිය. මේ යටතේ, DFCC Junior ළමා ඉතුරුම් ගිණුම්වල රු. 7,500 ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විට එම ගිණුම් හිමියන්ට Digital Smart LED අත් ඔරලෝසුවක් හිමි වනු ඇත. මීට අමතරව මෙම ප්‍රවර්ධන වැඩසටහනේ විවිධ තල යටතේ […]

DFCC-3-LBN.jpg

1min100
      DFCC බැංකුව මෙවරත් උත්සවය සමයේ තම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් හඳුන්වා දී තිබේ. මේ යටතේ, රටේ ප්‍රධාන පෙළේ වෙළඳසැල් 400 කට අධික සංඛ්‍යාවක් සමග එක්වී 75% ක් දක්වා ඉතුරුම් පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. එමෙන්ම DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තෝරාගත් ගනුදෙනු සඳහා 1% සිට 3% […]

Prathibhasheka-Copy.jpg

1min190
        DFCC බැංකුව මෙරට කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී බැංකු සේවා විසඳුමක් වන ‘DFCC ආලෝකා’, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ Diamond Sponsor ලෙස කටයුතු කරයි. හුදෙක් බැංකු සේවාවන් සැපයීමෙන් නොනැවතී, කාන්තාවන්ට පහසුවෙන් භාවිතා කළ හැකි මූල්‍ය හා මූල්‍ය නොවන සේවාවන් පිරිනැමීම තුළින් ඔවුන් සවිබල ගැන්වීම DFCC […]

DFCC-LBN.jpg

1min240
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

image-1-3-1.jpg

1min220
      මෑතකදී විවෘත කරන ලද Havelock City සාප්පු සංකීර්ණය තුළ ATM සහ CDM යන්ත්‍ර සමගින් Myspace ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. DFCC බැංකුව සාප්පු සංකීර්ණයක් තුළ මේ ආකාරයට ATM හා CDM පහසුකම් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම […]

Aloka-Badulla-LBN.jpg

1min190
      මූල්‍ය සාක්ෂරතාව යනු මෙරට ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයකි. එයට පිළියම් යෙදීමේ අරමුණින්, DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මූල්‍ය සේවාවක් වන ‘DFCC ආලෝකා’ සේවාව හරහා මෙරට ව්‍යවසායිකාවන්ට මූල්‍යමය සහය සහ මූල්‍යමය නොවන වෙනත් ප්‍රතිලාභ පිරිනැමීමට පියවර ගෙන තිබේ. ‘DFCC ආලෝකා’ මූල්‍ය සාක්ෂරතා සම්මන්ත්‍රණ වැඩසටහන යනු මෙහි එක් වැදගත් පියවරකි. ව්‍යවසායිකාවන් […]

DFC-Samata-English-1-1-LBN.jpg

1min250
      DFCC බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මේ වනවිට වසර 5 ක කාලයක් පුරා සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. මෙහි 2022 අදියරේ සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවති අතර, එහිදී සිසු සිසුවියෝ 81 දෙනෙක් සහතිකපත් හිමිකරගත්හ. DFCC බැංකුව වෙනුවෙන් ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනේ අධ්‍යාපන කටයුතු මෙහෙයවනු […]

Aloka-1-LBN.jpg

1min310
      DFCC බැංකුව Dialog Axiata PLC හි Doc990 සේවාව සමග එක් වී වනිතාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. මෙහි සමාරම්භක කඳවුර 2023 අගෝස්තු 16 දින පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා DFCC බැංකුවේ අනුරාධපුර ශාඛාවේදී පැවැත්විණි. දැයේ වනිතාවන් වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකුකරණ සේවා විසඳුමක් වන DFCC […]

DFCC-2-1-LBN.png

1min310
      DFCC බැංකුව පසුගියදා පැවති ‘ACEF Asia Leaders Awards 2023’ හිදී ‘Best Social Media Content on YouTube’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. DFCC බැංකුවට මෙම සම්මාන උළෙලවල් වලදී මෙම කාණ්ඩය සඳහා අඛණ්ඩව සම්මාන හිමි වූ තුන්වැනි අවස්ථාව මෙයයි. මෙය DFCC බැංකුවේ නවෝත්පාදන හැකියාවට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ව්‍යාපාරික පරිසරය සමග බැංකුව […]

DFCC-2.jpg

1min620
      DFCC බැංකුව නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් LankaSign හරහා යෙදූ ඩිජිටල් අත්සන් පිළිගැනීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව DFCC බැංකුව ශ්‍රී ලංකාවේ මෙම සේවාව ලබාදෙන ප්‍රථම බැංකු කිහිපය අතරට එක් වී සිටී. ලෝකය වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවෙමින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව