ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2025
DFCC බැංකුවේ කාන්තා කේන්ද්‍රීය බැංකු සේවාව වන DFCC ආලෝකා, ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමට දායක වී ඇති බව DFCC බැංකුව සාඩම්බරයෙන් යුතු ව නිවේදනය කරයි. මෙය DFCC ආලෝකා හී හුදු සන්ධිස්ථානයක්ම පමණක් නොව, කාන්තාවන් විසින් මුදල් පරිහරණය, ඒ ආශ්‍රිත සේවා ලබා ගන්නා ආකාරය, අවස්ථා පසුපස හඹා යන ආකාරය සහ ඔවුන්ගේ […]










