ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 16, 2024
DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් යනු DFCC බැංකුව සමිති සමාගම් ආදිය වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පත් සේවාවකි. මෙමගින් අදාළ සමිති සමාගම්, ඒවායෙහි සාමාජිකයන්ටත්, DFCC බැංකුවේ Affinity හවුල්කරුවන්ටත් විවිධාකාර වූ ප්‍රතිලාභ හිමි වේ. එකිනෙකට වෙනස් පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහය යටතේ DFCC Affinity ක්‍රෙඩිට් […]












