ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2026
කොළඹ, 2026 ජූලි 23 DFCC ‘ගරුසරු’ විශ්‍රාමික ණය පහසුකම හරහා ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් සඳහා වන දීර්ඝකාලීන මූල්‍ය ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120ක් දක්වා වූ ණය මුදල්, වසර 15 ක් දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවන් සහිතව ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම මූල්‍ය යෝජනාව සැලසුම් […]












