ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 14, 2026
Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස පිලිගැනීමට ලක් වෙයි ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේ Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස […]












