ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 21, 2026
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර්රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්, තම BAIC වාහන ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා මහනුවරදී විවෘත කරන ලදී. නො. 262A, කටුගස්තොට පාර, මහනුවර යන ස්ථානයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය මඟින් මහනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල පාරිභෝගිකයන්ට BAIC මාදිලියේ අතිනවීන රථවාහන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. […]






