Tag: Atlas

SL-first-SLS-water-bottle-LBN.jpeg

1min190
දශක ගණනාවක් පුරාවට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මෙරට පාසල් දුවා දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා ආකර්ෂණීය නිෂ්පාදන පිරිනමමින්, ඔවුන්ගේ ඉගෙනුමට සහ සංවර්ධනයට මනා සහයෝගයක් ලබා දෙයි. පරම්පරා ගණනාවක පටන්, මෙරට දරුවන්ගේ ළමා අවදියේ සමීපතමයෙකු වන Atlas සන්නාමය, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, කුතුහලය, ක්‍රියාකාරීත්වය දිරිමත් කරමින්, විශ්වාසයෙන් යුතුව සිය අධ්‍යාපන කටයුතු සිදු […]

Capture.jpg

1min210
උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී දරුවන්ට තෑගි පිරිනැමීමේ සම්ප්‍රදායයට නැවුම් මුහුණුවරක් එක් කරමින් Atlas Axillia පුද්. සමාගම විසින් විශේෂයෙන් සකස් කරන ලද සීමිත ‘අලුත් අවුරුදු තෑගි කට්ටල රැසක්’ හඳුන්වා දී තිබේ. උත්සව සමයට සමගාමීව එළිදැක්වූ මෙම අලුත් අවුරුදු තෑගි කට්ටල, වැඩ ඇල්ලීමේ නැකත් චාරිත්‍රය අර්ථාන්විතව සිදු කිරීමටත්, අවුරුදු තෑගි පිරිනැමීම සඳහාත් වඩාත් […]

Capture-24.jpg

1min360
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සැමටම සමාන වූ අධ්‍යාපන අවස්ථාවන් සලසා දීමට දක්වන කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේදී වාර්ෂිකව පවත්වනු ලබන ‘Atlas සිප්සවි’ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන, පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. ‘සතුටින් ඉගෙන ගන්න’ යන පුළුල් දැක්ම අනුව කටයුතු කරමින්, කිසිඳු දරුවකුගේ පාසල් ගමන අතරමග නතර […]

Sinhala-Final_-Atlas-Christmas-Promise-LBN.jpeg

1min380
ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මුල්‍ය දුෂ්කරතාවන් මත පාසල් හැර යාමේ අවදානමක් සහිත දරුවන්ට සහාය වීමේ අරමුණින් දියත් කළ ‘Atlas සිප්සවි නත්තල් පොරොන්දුව’ වැඩසටහන, පුළුල් මහජන සහභාගීත්වයක් සමගින් පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. දිනෙන් දින, උග්‍ර වන ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් සෑම වසරකම සිසු දරුවන් 22,000 කට වැඩි පිරිසක් පාසල් […]

Capture.jpg

1min110
පසුගියදා ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් වූ දූ දරුවන්ට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පවුල්වල දරුවන් සඳහා Atlas Axillia සමාගම, සිය සේවකයින්ගේ පරිත්‍යාගශීලි දායකත්වය සමගින් රුපියල් මිලියන 7ක් වටිනා අභ්‍යස පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කළේ ය. එලෙස පරිත්‍යාග කරනු ලැබූ පාසල් ද්‍රව්‍ය, ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහාය ඇතිව බෙදා හැරීමට කටයුතු කළ […]

2-LBN.jpg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, විසින් ‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා චිත්‍ර තරඟය – 2025 පසුගියදා කොළඹ ආකේඩ් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී විචිත්‍රවත් අන්දමින් නිමා වූයේ අගනා තෑගි ප්‍රදානෝත්සවයක් ද සමගිනි. දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා නිරන්තර අත්වැලක් සපයන Atlas, නිර්මාණශීලීත්වයෙන් හෙබි අනාගත පරපුරක් බිහි […]

Image-01-LBN.jpeg

1min570
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්වී, මෙරට දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරන ‘Atlas ගුරුගරු’ උපහාර උත්සවය පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වර්නන් පෙරේරා මහතා සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය […]

Atlas_Image-01.jpg

1min1260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas හි අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන පෙළ වන Atlas PlayPalz විසින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත 45 වැනි ගුරු පුහුණු වැඩසටහන සාර්ථක අන්දමින් පවත්වා තිබේ. ක්‍රීඩාව පාදක කරගත් අධ්‍යාපනයක් තුළින් මුල් ළමාවිය සංවර්ධනයට දායක වන පෙර පාසල් ගුරුවරුන් සවිබල ගැන්වීම මෙම පුහුණු වැඩසටහනේ මූලීක අරමුණයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී […]

SLIM-Peoples-Award-2025-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සිය ජනප්‍රියතාවය නැවත වරක් තහවුරු කරමින් SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස SLIM ජනතා සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. පාසල් ලිපි ද්‍රව්‍ය සන්නාමයෙන් ඔබ්බට යමින් මෙරට දූ දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා කටයුතු කරන Atlas Axillia […]

Image-3-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Atlas සිප්සවි’ වැඩසටහන, මෙරට කිසිඳු දරුවකුගේ අධ්‍යාපනය අතරමග නතර නොකිරීමේ උදාරතර පරමාර්ථය පෙරදැරි කරගනිමින්, සතුටින් ඉගෙන ගත හැකි තක්සලාවක් නිර්මාණය කිරීම සඳහා පසුගියදා සිය දායකත්වය ලබා දුන්නේ ය. මෙම ව්‍යාපෘතිය සදහා පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමඟ අත්වැල් බැදගැනීමත් සමග ඇට්ලස්හි අඛණ්ඩ උත්සාහය තවදුරටත් ශක්තිමත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව