Tag: Atlas

Image-01-LBN-1.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වන Atlas හි ‘Atlas Max’ නව්‍යකරන නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’  නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට […]

Atlas.jpg

1min270
ශ්‍රී ලංකාවේ  අංක එකේ අධ්‍යාපන සන්නාමය වන Atlas, මෙරට අඩු පහසුකම්ලාභී දරුවන් වෙනුවෙන් වන සිය Atlas සිප්සවි ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තවත් වසර 5ක් සඳහා දිගුකරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුකෙරිණ. Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සහ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් […]

atlas.jpg

1min270
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දියුණුව උදෙසා නිරන්තරයෙන් කැප වී කටයුතු කරන Atlas Axillia Company (Private) Limited, ‘Atlas PlayPalz’ සන්නාමය යටතේ මුල් ළමාවිය සංවර්ධනයට උපකාරී වන නවතම අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ මාලාවක් හඳුන්වා දීමට පියවර ගත්තේය. අගෝස්තු 27 වන දින Trace Expert City හිදි නිල වශයෙන් පැවති මෙම එළි දැක්වීමේ උත්සවය සඳහා Atlas Axillia Company (Private) Limited සහ […]

Image-LBN-2.jpg

1min450
2024 ජූලි 06 : හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී අනුබද්ධ Atlas Axillia, ලිපි ද්‍රව්‍ය සම්බන්ධ එහි ප්‍රමුඛතම සන්නාමය වන Atlas හරහා, ශ්‍රී ලාංකීය දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවන්, පරිකල්පන ශක්තිය මුසු අද්විතීය කලාත්මක අත්දැකීමක් ලෙසින් ඔවුන් වෙත සමීප කිරීමට කටයුතු කරයි. ඒ අනුව, දරුවන්ගේ පරිකල්පන හැකියාවන් තීව්‍ර කිරීමට ඉවහල් වන නවතම පැස්ටල් මාදිලි පෙළ ‘Atlas Color Sparx’ පසුගියදා  එළිදක්වන […]

DSC_3937-1-LBN.jpg

1min1370
රටක අනාගතය තීරණය වන්නේ එරට දරු පරපුරේ අනාගතය මතය. දරු පරපුරක අනාගතය තීරණය වන්නේ ඔවුන්ගේ මුල් ළමා විය සංවර්ධනය මතය. එහෙයින් රටක අනාගතය එම රටේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය මත තීරණය වන බව පැවසීම නිවැරදිය. දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය වෙනුවෙන් කැපවන දේශීය සන්නාමයක් වන Atlas“ මේ බව මනාව […]

Capture.jpg

1min530
දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ සිහින යථාර්ථයක් කර ගැනීම උදෙසා  මඟ හසර කියා දෙන Atlas, ඔවුන්ට වඩා හොඳ අනාගතයක් උදා කර දීමට කැපවන සන්නාමයකි. සතුටින් ඉගෙන ගනිමින් තමන්ගේ සිහින ළඟා කර ගැනීමට අවශ්‍ය යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවන Atlas ව්‍යාපාරකරණයෙන් එහා ගිය සමාජීය මෙහෙවර තුළින් පරිපූර්ණ […]

Guru-Garu-Pic-LBN.jpeg

1min230
      2023 නොවැම්බර් 06, කොළඹ: Atlas Axilla සමාගම මෙරට ගුරුවරුන් ඉටුකරන මෙහෙවර ඇගයීමේ ප්‍රයත්නයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ‘ගුරු ගරු’ ගුරු උපහාර වැඩසටහනේ තවත් අදියරක් 2023 ඔක්තෝබර් මස 05 වන දින පැවැත්විණි. මෙම උත්සවය Waters Edgeහිදී පැවැත්වුණු අතර, බස්නාහිර පළාතේ ගුරුවරුන් 250කට අධික පිරිසක් එහිදී ඇගයීමට ලක් කෙරිණි. ගුරු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව