Tag: AI

Team-Infinix-along-with-Team-Dialog-Abans-Phoneme-and-Stelacom-at-the-launch-of-Infinix-Note-60-Series-LBN.jpg

1min360
කොළඹ, 2026 අප්‍රේල් 25: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Infinix, ස්මාර්ට් දුරකථන කලාවට අලුත් අත්දැකීමක් එකතු කරමින් නවෝත්පාදන විශේෂාංග සහ ස්මාර්ට් බුද්ධියකින් සමන්විත නවතම මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි NOTE 60 ස්මාර්ට්ෆෝන් මාදිලි පෙළ ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය දා වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. කොළඹදී පැවැත්වුණු මෙම උත්සවය මඟින් මෙරට […]

TikTok-Logo.jpg

1min440
2025 සිව්වන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. මෙම වාර්තාව තුලින් ඔසනඔදනහි නීති රීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම මඟින් පරිශීලකයින්ට ආරක්ෂිත අවකාශයක් ලබා දීමට ගනු ලබන පියවර පිළිබඳ විස්තර කරනු ලබයි. ඒ හරහා ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට යහපත් සහ ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට TikTok බලාපොරොත්තු […]

EXTERMINATORS-LBN.jpg

1min260
Exterminators PLC වේයන් පාලනයට නව ඩිජිටල් පරිවර්තනයක් ලෙස AI පදනම් කර ගත් Smart Missile 3G හඳුන්වා දෙයි. Sentario UK Limited සමඟ එක් වී සංවර්ධනය කරන ලද මෙම පද්ධතිය ගොඩනැගිලි තුළට ප්‍රවේශ වීමට පෙර Silent Destroyers ලෙස හැඳින්වෙන වේයන් හඳුනා ගෙන පාලනය කිරීමට සැළැසුම් කර ඇති ලෝකයේ පළමු කාබන්-නියුට්‍රල් AI සක්‍රීය Termite Control Station එක වේ. […]

2-Digital-Workers-from-Vector-Agents-LBN.jpg

1min750
Vector Agents සමාගම සිය යාවත්කාලීන කරන ලද ඩිජිටල් සේවක වේදිකාව (Digital Worker Platform) ප්‍රකාශයට පත් කළ අතර, එය මීළඟට එළඹෙන ඩිජිටල් සේවකයන්ගේ යුගය ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇත. මෙය එදිනෙදා ව්‍යාපාරික මෙහෙයුම් තුළට AI බලයෙන් ක්‍රියාත්මක වන ඩිජිටල් කණ්ඩායම් සගයන් ගෙන ඒම සඳහා නිර්මාණය කර ඇති නවතම ව්‍යවසාය මෘදුකාංග කාණ්ඩයකි. මෙම වේදිකාව දැනටමත් මුල්කාලීන පාරිභෝගිකයන් […]

Capture-36.jpg

1min1300
මෙරට රැකියා ක්ෂේත්‍රය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,  AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ වේදිකාව ලෙස  ‘HotJobs’ පසුගිය දා නිල වශයෙන් දියත් කරන ලදී. වේගයෙන් වෙනස් වන තරගකාරී රැකියා වෙළෙඳපල තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සේවා ආයතන සහ රැකියා අපේක්ෂයන් පහසුවෙන් සම්බන්ධ කරන වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුමක් […]

Image-30-LBN.jpg

1min470
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ පද්ධති සම්පාදකයෙකු වන EWIS සමාගම EWIS AEGIS, නවතම AI තාක්ෂණික පද්ධතිය හඳුන්වා දී ඇත. ඕනෑම ආයතනයක පවතින පැරණි එනමුදු ආයතන මෙහෙයුම් වලට සෘජු දායකත්වයක් ලබාදෙන අත්‍යවශ්‍ය මෘදුකාංග පද්ධති වේගවත්ව, මනා පාලනයකින්  සහ නිවැරදිව නවීකරණය කිරීම අරභයා මෙම සුවිශේෂි පද්ධතිය නිමවා ඇත.  මෙවැනි පහසුකම් සහිතව ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ප්‍රථම […]

Image-02-LBN.jpg

1min380
SELVE ජංගම යෙදුම යනු AI තාක්ෂණය භාවිතා කරමින් ඉංග්‍රීසි කථන හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද සුවිශේෂී යෙදුමකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට නොහැකි වීම වෘත්තීය දියුණුවට බාධාවක් වී ඇති පුද්ගලයන් ඉලක්ක කරගෙන මෙය හඳුන්වා දී තිබේ. මෙය නිර්මාණය කර ඇත්තේ Selvern භාරය (Selvern Trust) මඟිනි. ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට ආත්ම විශ්වාසය නොමැති වීම […]

Bybit-Security.jpg

1min170
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වන Bybit, සිය 2025 ආරක්ෂක වැඩපිළිවෙළෙහි සවිස්තරාත්මක වාර්තාවක් අද ප්‍රකාශයට පත් කළේය. Bybit විසින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, අදියර කිහිපයකින් යුත් ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක කර ඇති අතර, එය පරිශීලකයින් දහස් ගණනක් සාර්ථකව ආරක්ෂා කිරීමටත්, ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් පිහිටුවීමටත් සමත් වී ඇත. Chainalysis වාර්තා පෙන්වා දෙන […]

Zone24x7-Group-Photo-1-LBN.jpg

1min290
Zone24x7 ආයතනය, සමාගමේ 22 වසරක ගමන් මගෙහි වඩාත් ශක්තිමත් වසරක් සනිටුහන් කරමින්, ප්‍රමුඛ පෙළේ තාක්ෂණික තරඟාවලි තුනකදී සම්මාන හතක් දිනා ගනිමින් 2025 වසර සාර්ථකව නිමා කළේය. සිය ඕස්ට්‍රේලියානු සේවාදායකයෙකු සඳහා නිපදවන ලද කාර්මික විකුණුම් යන්ත්‍රයක් (Industrial Vending Machine) වෙනුවෙන් ඔවුන්ට‍ මෙම සම්මාන හිමි විය. එය 2025 ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සන්ධාන (APICTA) සම්මාන […]

EXTERMINATORS-LBN.jpeg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා තත්ත්ව සහතික කිරීම ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. ආසියාවේ පළමු පොදු ලැයිස්තුගත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව