Tag: සෙලින්කෝ ලයිෆ්

Minuwangoda-Green-branch-opening-LBN.jpg

1min200
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරමින් ඉදි කරන ලද සමාගමේ පළමු ශාඛාව මෙය […]

Classroom-donations-86-87-LBN.jpg

1min310
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ ත්‍යාගශීලීභාවය නිසා, අමතර පන්ති කාමර අවශ්‍යව තිබූ බදුල්ල සහ බලංගොඩ ප්‍රදේශවල පාසල් දෙකකට, අළුතින් ගොඩනඟන ලද පන්ති කාමර ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විසින් අවශ්‍යතා ඇති පාසල් සඳහා දිගුකාලීන ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් යටතේ, පරිත්‍යාග කරන ලද 86 සහ 87 වන පන්ති ගොඩනැගිලි මෙම ගොඩනැගිලි වේ. […]

Mathugama-Green-Branch.jpg

1min340
      ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමේ හරිත මෙහෙයුම් වලට අනුකූල වන පරිසර හිතකාමී ශාඛාවක් සඳහා මතුගම ප්‍රදේශයේ අත් කරගත් ගොඩනැඟිල්ලක් ප්‍රතිනිර්මාණය කර ඇත. මතුගම, නෑබොඩ පාරේ, අංක 143 දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව, සමාගමට අයත් ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වන 32 වැනි ශාඛාව වන අතරම කළුතර දිස්ත්‍රික්කයේ එවැනි […]

Matale-Hospital-Oxygen-project.jpg

1min460
      සෙලින්කෝ ලයිෆ් හි ප්‍රජා සත්කාරක වැඩසටහනක් තුළින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳන් 300කට ආසන්න ප්‍රමාණයකට ජීවිතාරක්ෂක ඔක්සිජන් අඛණ්ඩව සැපයීම දැන් සිදුවෙමින් පවතී. සිලින්ඩර නැවත පිරවීම හා අක්කර 22 ක පරිශ්‍රය පුරා ඇති වාට්ටු වෙත ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සිදුකෙරෙන ඉතා අපහසු, විශාල කාලයක් වැය වන සහ වියදම් අධික ක්‍රමවේදය බැහැර කරමින් රෝහලේ […]

Pranama-scholarships-presentation-2023-LBN.jpg

1min190
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ 22 වැනි ප‍්‍රණාම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයේදී හෙට දවසේ නායකයන් ලෙස හඳුනාගත් තරුණ ශ‍්‍රී ලාංකිකයින් 152 දෙනෙකුට රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලද අතර, මව්රටේ අනාගතය ගොඩනැගීමට ඔවුන් දරණ වගකීම එම උත්සවයේදී අවධාරණය විය. උග‍්‍රවන අධ්‍යාපන වියදම් සහ ආර්ථික අර්බුදය තුළින් ජීවන වියදම කෙරෙහි ඇති කරන බලපෑම හඳුනා […]

FS17-Launch-LBN.jpg

1min440
      දේශීය ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තම ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ, රක්ෂණ ඔප්පුහිමියන්ට ලෝකය යළි විවෘත කරමින්, එහි ප්‍රධාන ලෝයල්ටි ත්‍යාගය ලෙස පවුලටම විදේශ නිවාඩු සංචාර ලබාදීම නැවත අරඹා ඇත. මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද ‘ෆැමිලි සවාරි 17’ මගින් මෙසේ 2024දී, රක්ෂණ ඔප්පුහිමි පවුල් 15ක් සඳහා […]

Most-Admired-Companies-2023-LBN.jpg

1min630
      ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමඟ එක්ව සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ සමාගම් 10 න් එකක් ලෙස නැවත වරක් ගෞරවයට පාත්‍ර කර ඇත. 2023 අගෝස්තු 18 වැනි දින ප්‍රදානය කරන ලද ‘MAC’ සම්මාන උළෙලේ නවතම සංස්කරණයේ දී […]

ceylinco-life.jpg

1min400
      දේශීය ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ ජීවන වියදම කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, පාසල් විභාගවල ඉහළ දස්කම් දක්වන සිසුන් සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම ස්වෙච්ඡවෙන් දෙගුණ කරන බව නිවේදනය කර ඇත. මෙම සංවේදී සහ ත්‍යාගශීලී අභිනය සැප්තැම්බර් 16 දින පැවැත්වීමට […]

1.jpg

1min400
      ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, තම සමාගමට අයත් ඉඩමක නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල ජා-ඇල ප‍්‍රදේශයේදී විවෘත කර ඇත. කාර්යබහුල තදාසන්න ප‍්‍රදේශයක විවෘත කරන ලද මෙම නව හරිත ශාඛාව මගින් පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ අත්දැකීමක් ලබාදෙන අතරම සමාගමේ තිරසාර ඉලක්කයන් සපුරා ගැනීමද සිදුකරණු ලබයි. රුපියල් මිලියන 180ක ආයෝජනයකින් […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min470
      ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනා ම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව