ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 12, 2026
සියලු ගනුදෙනුකරුවන්ට පහසු හා අති නවීන බැංකු සේවා ලබාදීමට කැපවී සිටින කොමර්ෂල් බැංකුව, නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කළුවන්චිකුඩි නගරයේ සිය නවතම ශාඛාව විවෘත කර ඇත. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහභාගී වූ අතර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය […]






