ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 26, 2026
මෙරට ජාතික ආර්ථික පරිවර්තනයට සහයෝගය දක්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වන කොළඹ වරාය නගරයේ අංගසම්පූර්ණ ශාඛාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුව එක්වී ඇත. කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ආයතන, ආයෝජකයින්, ව්‍යාපාර සහ පුද්ගලික බැංකුකරණ සේවා ලබා ගන්නා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද සේවාවන් […]












