Tag: ඇඟලුම්

Capture-34.jpg

1min70
ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය එකම වහලක් යටට කැඳවමින් දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි සැපයුම් වේදිකාව වන Intex සහ රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණික ප්‍රදර්ශනය වන InMac  එක්ව මෙහෙයවන Intex-InMac Sri Lanka 2026 ප්‍රදර්ශනය අගෝස්තු මස 5 වැනි දින සිට 7 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ප්‍රදර්ශන ක්ෂේත්‍රය තුළ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ප්‍රදර්ශනය තුළින් රෙදිපිළි […]

JAAF-Logo.png

1min90
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) අද ප්‍රකාශයට පත් කළ, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නෛතික ක්‍රියාවලිය බලාත්මක කිරීමේ හැකියාව සහ එම නීති ඵලදායී ලෙස බලාත්මක කිරීම පිළිබඳ 301 වගන්තියට අදාල විමර්ෂණවල අවසන් තීරණ අනුව, රටවල් 18ක් සඳහා 10%ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ. මෙම තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ඉතිරි රටවල් 42 […]

Capture-30.jpg

1min160
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය ගෝලීය සැපයුම් දාමයේ සිය ස්ථානය රැකගැනීම සඳහා ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම යන සාධක කෙරෙහි  ප්‍රධාන වශයෙන් විශ්වාසය තබන ලදි. අඩු පිරිවැය වෙනුවට උසස් තත්ත්වය සහ වගකීම් සහගත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරගකාරී වාසිය විය. එහෙත් එම පැරණි සූත්‍රය අද ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. වියට්නාමය, බංග්ලාදේශය සහ […]

a-1.jpg

1min230
වසර 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 8ක අපනයනය ඉලක්කයක් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාවේ ඇඟලුම කර්මාන්ත ක්ෂේත්‍රයට එම අපනයන වර්ධනය වේගවත් කිරීම සඳහා කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳ ප්‍රදර්ශන ද්විත්වය නැවත මෙරට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගෝලීය රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් තාක්ෂණය එකම වහලක් යටට එක් කරමින් Intex ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව InMac […]

JAAF-Logo.png

1min300
පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා […]

JAAF-Logo.png

1min510
තීරුබදු බදු අඩු කිරීමෙන් පමණක් ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසිය ලබා ගත හැකි බවට මතයක් පවතී. නමුත් එය එසේ වන්නේ නැත. වෙළෙඳ වාසියෙහි වැදගත්කම ඉස්මතු වන්නේ ඒම වාසිය ආයතනයන් විසින් භාවිතයට ගන්නා ආකාරය අනුවයි. 2026 ජනවාරි 1 වන දින සිට බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කල සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දෙන වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) මෙරට […]

JAAF-Logo.png

1min160
ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු – සභාපති , ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ගෝලීය වෙළඳපොළේ තම ස්ථානය ගොඩ නගාගෙන ඇත්තේ අඛණ්ඩතාව, විශ්වාසය සහ ආචාර ධර්මීය නිෂ්පාදනය පිළිබඳ කීර්තිමත් බව මතයි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගුණාත්මකභාවය සහ අනුකූලත්වය යන අංශවලින් ප්‍රමුඛ වෙළඳ නාමයන්ට වටිනා සේවාවක් සැපයිය හැකි බව පෙන්වා දී ඇත. […]

JAAF-Logo.png

1min140
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ නිමි ඇඳුම් අපනයනය 2025 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 447.1ක් බවට පත් වෙමින් පෙර වසරේ අදාල කාලසීමාව සමග සැසඳීමේදී අපනයන ආදායම 5.43%කින් වර්ධනය වූ අතර මෙම අගය පෙර වසරේදී ඩොලර් මිලියන 424.18ක් විය. ඇඟලුම් අපනයනය කරනු ලබන ප්‍රධාන වෙළෙඳපොල වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියට සිදු කල අපනයනයන්ගේ […]

Omega-1-LBN.jpeg

1min230
යුරෝපිය වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරු සහ තවත් ජාතික සම්මාන ත්‍රිත්වයක් ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී Omega Line සමාගම පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ගෞරවයට හිමිකම් කියමින් සහ තවත් ජාතික සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. Oniverse සතු නිෂ්පාදකයා වසරේ හොඳම අපනයනකරු […]

01-Presidential-Environment-Awards-MAS-Active-Linea-Intimo-Gold-Award-Winner.jpg

1min250
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව