ලංකා ව්යාපාරික පුවත් - LBNMay 19, 2026
–සංචාරක කලාපයක් වන අම්බුළුවාව තුළ ප්‍රථම වරට වෙසක් කලාපයක් නම් කරයි– තිස්වසරක් සපිරි අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණ පරිශ්‍රය තුල මෙවර වෙසක් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් මැයි මස 29, 30, 31 තෙදින පුරා සුවිශේෂී වෙසක් කලාපයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, දිවයින පුරා විසිරී සිටින නිර්මාණකරුවන්ට සිය පහන්කූඩු නිර්මාණ ඉදිරිපත් කිරීමේ […]





