ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 17, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ හි තවත් සුවිශේෂී අදියරක් ලෙස, ශ්‍රී ලංකාව පුරා සිටින රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව 1,000කට අධික පිරිසකට පර්ල් බේ විනෝද උද්‍යානයේ සතුට, විනෝදය සහ මතකයන්ගෙන් පිරි අමතක නොවන දිනයක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත. දිවයිනේ සියලුම පළාත් සහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් […]












