ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 15, 2026
වසර 23ක ඉතිහාසයකට හිමිකම් කියන 100%ක් දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර්ස් සිය නවතම ‘SENARO PREMIER CENTER’ ප්‍රදර්ශනාගාරය ජුබිලිකණුව මංසන්ධියේදී විවෘත කරමින් සෙනාරෝ සන්නාමය යටතේ හඳුන්වා දෙන නවතම යතුරුපැදි මාදිලිය වන SENARO RR250 වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ උපුල් […]



